දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බඩල්කුඹුර මැණික් නිධිය ගොඩගන්න යයි
Homeප්‍රවෘත්ති

බඩල්කුඹුර මැණික් නිධිය ගොඩගන්න යයි

PropellerAds

බ ඩල්කුඹුර ප්‍රදේශයේ අක්කර නවසීයක (900) මැණික් නිධිය ගොඩගැනීමේ කටයුතු ඉදිරි සතිය ඇතුළත ආරම්භ කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ...

“අපි කවදාවත් වෙන වෙන ලකුණුවලින් ඉල්ලපු අය නෙවෙයි - හැමදාම අලියා ලකුණින් ඉල්ලපු අය” - හිරුණිකා
"ජන වරම ලැබිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයටත් ජනාධිපතිතුමාටත් ආණ්ඩුව ගෙනියන්න" - චම්පිකගෙන් ප්‍රකාශයක්
මැතිවරණය ඉක්මන් කර ගන්න නීතිපතිවරයා අභියාචනාධිකරණයට
ඩල්කුඹුර ප්‍රදේශයේ අක්කර නවසීයක (900) මැණික් නිධිය ගොඩගැනීමේ කටයුතු ඉදිරි සතිය ඇතුළත ආරම්භ කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය. කුඹුක්කන් ඔය වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇති බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් භූමි ප්‍රදේශයේ මෙම මැණික් ඉල්ලම පිහිටා ඇති බව හෙතෙම සඳහන් කළේය.

අක්කර නවසීයක පමණ වූ මෙම භූමියෙන් අක්කර 500ක් පමණ රජයට අයත් ඉඩම්ය. ඉතිරි අක්කර 400ක පමණ ප්‍රදේශය බලපත්‍රලාභී ඉඩම් බව සභාපතිවරයා කියයි. එම බලපත්‍රලාභී ඉඩම් භුක්ති විඳින පුද්ගලයන්ටද මැණික් ගැරීම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

වරුණි පෙරමුණ – Aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බඩල්කුඹුර මැණික් නිධිය ගොඩගන්න යයි
බඩල්කුඹුර මැණික් නිධිය ගොඩගන්න යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4fQQyxOCdIPTnnATyveFc4CtAFE6UYBSagiwgqHaTjQJ22MXQec5pyHSh2iUbWf26DDPTqyBZHzd7Hz6oFLilmuovyy8b8Or1Zy0dgSc2qwcr7tnBpt8lNHzz5G99g9hXt1bik_YMysI/s320/gems.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4fQQyxOCdIPTnnATyveFc4CtAFE6UYBSagiwgqHaTjQJ22MXQec5pyHSh2iUbWf26DDPTqyBZHzd7Hz6oFLilmuovyy8b8Or1Zy0dgSc2qwcr7tnBpt8lNHzz5G99g9hXt1bik_YMysI/s72-c/gems.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_472.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_472.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy