දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති නාලකගේ වාහන දෙකට මොකද වුණේ? මෙන්න ඇත්ත
Homeප්‍රවෘත්ති

ඇමති නාලකගේ වාහන දෙකට මොකද වුණේ? මෙන්න ඇත්ත

PropellerAds

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අමාත්‍ය ධූරයට ලැබී තිබූ මෝටර් රථවලින් 2කක් ගරාජයන්ට දැමීමට සිදුව ඇත්තේ ඔහුත් සමඟ ගමන් ගනිමින් ති...

අද එන ඉන්දීය එන්නත බාරගන්න ජනපති කටුනායකට
අර්ජුනටත් එජාපය එපා වෙයි - රනිල්ගේ පලු අරිමින් ලියුමක් යවයි
පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..?
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අමාත්‍ය ධූරයට ලැබී තිබූ මෝටර් රථවලින් 2කක් ගරාජයන්ට දැමීමට සිදුව ඇත්තේ ඔහුත් සමඟ ගමන් ගනිමින් තිබියදී එම මෝටර් රථ  අනතුරකට ලක්වීම නිසා බව මේවන විට හෙළිව තිබේ. කෙසේවුවද, අමාත්‍යවරයා පසුගියදා මාධ්‍යට කියා සිටියේ සිය මෝටර් රථ ගරාජයන්ට දමා ඇත්තේ ඒවා කැඩී ඇති නිසා බවයි.

මේ සම්බන්ධයෙන් නීතීඥ රංජිත් මීගස්වත්ත මහතා මාධ්‍යවෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පසුගිය මාර්තු මාසයේදී තමා උසාවියට යමින් සිටියදී මරදාන හංදියේදී තමාට ඉදිරියෙන් ගිය මෝටර් රථය බ්‍රේක් ගසමින් වමට හැරවීමත් සමඟ තමාගේ මෝටර් රථයත් බ්‍රේක් ගැසූ බවත්, ඒ මොහොතේ විශාල ශබ්දයක් සමඟ නාලක ගොඩහේවා මහතාගේ ලෑන්ඩ් කෲසර් රථය තමාගේ මෝටර් රථයේ ගැටී අනතුරක් වූ බවයි.

එම ලෑන්ඩ් කෲසර් රථයට පිටුපසින් පැමිණි සෙසු ඩබල් කැබ් රඨද සිය මෝටර් රථයේ ගැටුණු බව ඔහු කියා සිටී.

එම අනතුරෙන් උපස්ථ මෝටර් රථවලට (Backup vehicles) විශාල හානියක් සිදුවූ බවද නීතීඥ රංජිත් මීගස්වත්ත මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා අනතුරෙන් පසුව තමාගෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමසීමක් හෝ නොකොට වෙනත් මෝටර් රථයක් ගෙන්වාගෙන එහි නැගී ගිය බවද මීගස්තැන්න මහතා කනගාටුවෙන් කියා සිටී.
 
සිද්ධිය සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් මෙසේ වාර්තා කර ඇත.
ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය වාහන සම්බන්ධයෙන් කළ ප්‍රකාශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති නාලකගේ වාහන දෙකට මොකද වුණේ? මෙන්න ඇත්ත
ඇමති නාලකගේ වාහන දෙකට මොකද වුණේ? මෙන්න ඇත්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFl2eskzuyGzOPDkOakTrZQxmAzeoAXyk1KAwzQJNB8N1uRHoxzZYhY4wy-r10yLQ4c3-lXKrspxpJ-iZ1Bo4GtG80VZKu40dI-0DBAFRhqmV_llBmT4dsib2MXr3PUzpo84BEbMeOAkg/s320/0f46f08575502ff01fc7b32f479ecdf3_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFl2eskzuyGzOPDkOakTrZQxmAzeoAXyk1KAwzQJNB8N1uRHoxzZYhY4wy-r10yLQ4c3-lXKrspxpJ-iZ1Bo4GtG80VZKu40dI-0DBAFRhqmV_llBmT4dsib2MXr3PUzpo84BEbMeOAkg/s72-c/0f46f08575502ff01fc7b32f479ecdf3_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_232.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_232.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy