දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාරා ජීවත් වෙනවාය හෝ ත්‍රස්තවාදීන්ට බුද්ධි අංශ සබඳතා තිබුණාය කියා හෝ සාක්ෂි නෑ, ඕවා ඕපාදූප - වීරසේකර
Homeප්‍රවෘත්ති

සාරා ජීවත් වෙනවාය හෝ ත්‍රස්තවාදීන්ට බුද්ධි අංශ සබඳතා තිබුණාය කියා හෝ සාක්ෂි නෑ, ඕවා ඕපාදූප - වීරසේකර

PropellerAds

කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරුණු ත්‍රස්තවාදියාගේ බිරිඳ වන සාරා පුලස්ථිනී නමැත්තිය ජීවතුන් අතර සිටින බවට හෝ පාස්ක...

ප්‍රජා අයිතිය රොල් කරල “xx” ගහගන්නැයි අනුර ජනපතිට කියයි
ක්‍රීඩා සමාජ කෙරුමන්ට අද දවල් කෑම තිලංගගෙන් - මෙන්න යන අය
ඉන්දියාව දුන් ණය ආපසු ඉල්ලු විට චීනයෙන් ඊටත් වැඩි මුදලක් ලංකාවට ලබා දෙයි
කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරුණු ත්‍රස්තවාදියාගේ බිරිඳ වන සාරා පුලස්ථිනී නමැත්තිය ජීවතුන් අතර සිටින බවට හෝ පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තාවාදියෙකුට බුද්ධි අංශ සමග සම්බන්ධතා තිබුණු බවට හෝ කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බවත් බොහෝවිට ඒවා ඕපාදූප වියහැකි බවත් මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. 

"සාරා කියන කාන්තාව ජීවත්වෙලා ඉන්නවාද නැද්ද කියන එක සම්බන්ධව තාම ස්ථිර නැහැ. මොකද ඇය ජීවත්වෙලා ඉන්නවා කියලා කියපු සාක්ෂි සියල්ලක්ම පරස්පර විරෝධීයි සාවද්‍යයි කියලා ඔප්පුවෙලා තියෙනවා. ඒ හින්දා දැනට ඒ DNA අපි පරීක්ෂා කළා දෙපාරක්. තව පාරක් නැවත වරක් මළසිරුරු ගොඩ අරගෙන පරීක්ෂා කරන්න නීතිමය සහාය ඉල්ලලා තියෙනවා. ඉතිං සාරා ජීවත් වෙනවා කියන එක ගැන කිසිම නිත්‍ය තොරතුරක් තාම සනාථ වෙලා නෑ. 

දෙවැනි එක තමයි සහරාන්ගෙ බිරිඳ හාදියාව සීඅයිඩී එකෙන් මං හිතන්නෙ දවස් ගණනාවක්ම ඇයගෙන් ප්‍රශ්න කරලා තියෙනවා, ඇයගෙන් තොරතුරු ලබාගෙන තියෙනවා, අර බෝම්බය තිබ්බ ත්‍රස්තවාදියා සමග බුද්ධි නිලධාරීන් හිටි බවට මට නම් කිසිම සාක්ෂියක් නෑ. ඒක බොහෝවෙලාවට ඔය මිනිස්සු කියන ඕපාදූප එකක් වෙන්න ඇති. නමුත් ඒවායෙ තියෙනවා නම් ඔහුවත් දැනට අපි කටයුතු කරලා ඇති. මොකද මේකෙ කිසිම සැකකරුවෙක්ව හංගන්න මේ රජයට කිසිම වුවමනාවක් නෑ"

අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාරා ජීවත් වෙනවාය හෝ ත්‍රස්තවාදීන්ට බුද්ධි අංශ සබඳතා තිබුණාය කියා හෝ සාක්ෂි නෑ, ඕවා ඕපාදූප - වීරසේකර
සාරා ජීවත් වෙනවාය හෝ ත්‍රස්තවාදීන්ට බුද්ධි අංශ සබඳතා තිබුණාය කියා හෝ සාක්ෂි නෑ, ඕවා ඕපාදූප - වීරසේකර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqsYMMzgyPf7NGb2vxKcgoqhhB-nq7voA3jxWzwsjA7nd5vRd8yhLQBtuFfcpY063Xd6Ie50iW56J_T4fcyaDnf72m9_ct5OuctV4BmbsEGtIuMtgC9Po3Xu0gTdmWLLLxHIw9S8ZLq6M/s320/image_11c182db7a.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqsYMMzgyPf7NGb2vxKcgoqhhB-nq7voA3jxWzwsjA7nd5vRd8yhLQBtuFfcpY063Xd6Ie50iW56J_T4fcyaDnf72m9_ct5OuctV4BmbsEGtIuMtgC9Po3Xu0gTdmWLLLxHIw9S8ZLq6M/s72-c/image_11c182db7a.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_101.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_101.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy