කුරුණෑගල දිස්ත්රික්කයේ කොරෝනා එන්නත්කරණය සිද්ධවෙන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උවමනා ආකාරයට බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍ර...
කුරුණෑගල දිස්ත්රික්කයේ කොරෝනා එන්නත්කරණය සිද්ධවෙන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උවමනා ආකාරයට බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.
මොරටුවේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත් ආකාරයට ජොන්ස්ටන් අමාත්‍යවරයාද අත්අඩංගුවට ගත යුතු බව ද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කොරෝනා වයිරසය සඳහා එන්නත්කරණය සිදුකළ යුත්තේ දේශපාලන උවමනාව පරිදි නොවන නොවන බවත් එසේ නොවුනහොත් මෙරටින් වසංගතය අවසන් කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවත් ඔහු පැවසීය.

COMMENTS