කොරෝනා ආසාදිත යයි සැක සහිත සේවකයකු හමු වීම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ. එහි සේවය කරන සෙසු සේව...
කොරෝනා ආසාදිත යයි සැක සහිත සේවකයකු හමු වීම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.
කතානායක වරයා ද එහි පැමිණීම ආරක්ෂක පියවරක් ලෙස වළක්වා ද තිබේ.
කතානායක කාර්යාලය සහ අවට ප්‍රදේශය පූර්ණ ලෙස විෂබීජහරණයකටද ලක් කර ඇත.
COMMENTS