දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන ඇමැතිට හෝන් ගහපු කොල්ලා සමාව ඉල්ලයි! (video)
Homeප්‍රවෘත්ති

චීන ඇමැතිට හෝන් ගහපු කොල්ලා සමාව ඉල්ලයි! (video)

PropellerAds

චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ කොළඹ දක්වා පැමිණීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කිරීම හේතුවෙ...

දශය ණය පරතවයහගත කරමන ගටල නරමණය වනන පලවන! ෆච රටනගස නවදනයක නකත කරය
දකණ ඇහ සද මතවල! වම කකල නවනන බ! පටකනද ආසදනය වල! කකල හතරම යටපතලවල-නයපතවල ආබධ! අපට නකම දනන මතරජ ගන තය පරසර ඇමත ලකයටම කයය
චන ෂඩ ලසතය.. සනපක තල නව මග එය.. ආණඩවට ලටරයකන රපයල 50ක බදදක!
චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ කොළඹ දක්වා පැමිණීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

ඊයේ (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් සැකකරු ට එවැනි ක්‍රියාවක් තුළින් රටට සිදුවන අපකිර්තීය සුළු කොට තැකිය නොහැකි බවට තරයේ අවවාද කර එම නියෝගය ලබා දී ඇත.

කෙසේවෙතත් තම සේවාදායකයා පොලීසියට සිදුවු අපහසුතාවය සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.

පසුගිය 27 වනදා රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේ දී අදාළ රථ පෙළට ගමන් කිරීම සඳහා මාර්ග කිහිපයක රථ ගමනාගමනය කෙටි කාලයක් සඳහා අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

එයට විරෝධය පළ කරමින් පුද්ගලයෙකු අනෙක් රථ වාහන රියදුරන් පොලීසියට විරෝධතා දැක්වීම සඳහා පොළඹවමින් ඒ පිළිබඳ විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබු බව පොලීසිය පැවසුවේය.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වුවෙකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන ඇමැතිට හෝන් ගහපු කොල්ලා සමාව ඉල්ලයි! (video)
චීන ඇමැතිට හෝන් ගහපු කොල්ලා සමාව ඉල්ලයි! (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiepzPHu9YO4WwonDmXL4Q9FCXdla_GkIBHb_3DfgEWRNfxdOBSeL1oF5swjjNxumfUkO_NhW6ardVIg7AbmaqANkMqlW8jWJ8CXE4sgaR_Ho7CrUCM_7IuWvEEscMAYHdCrwcSEJJ3m5A/s320/MAN.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiepzPHu9YO4WwonDmXL4Q9FCXdla_GkIBHb_3DfgEWRNfxdOBSeL1oF5swjjNxumfUkO_NhW6ardVIg7AbmaqANkMqlW8jWJ8CXE4sgaR_Ho7CrUCM_7IuWvEEscMAYHdCrwcSEJJ3m5A/s72-c/MAN.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy