දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…
Homeප්‍රවෘත්ති

රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…

PropellerAds

දඹුල්ල හා අවට කොරොනා ව්‍යාප්තිය ඉහලට යෑමත් සමග දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලේ දෛනික මරණ ඉහල යෑමන් රොහලේ ගැටලු රැසක් ඇතිවී ඇති ඇති අත...

ගෝටාභය මහතා බෑ කියද්දී අපියි ඔහුව දේශපාලනයට ගෙන ආවේ.. ඒකාධිපති පාලනයට අපේ කිසිම සූදානමක් නෑ - ගම්මන්පිල
ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපති වීමට බෑ.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීමට හැකියි..- 20 ගැන පත් කල කමිටුවේ යෝජනා මෙන්න
ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ හිමි
දඹුල්ල හා අවට කොරොනා ව්‍යාප්තිය ඉහලට යෑමත් සමග දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලේ දෛනික මරණ ඉහල යෑමන් රොහලේ ගැටලු රැසක් ඇතිවී ඇති ඇති අතර එයට පිලියමක් ලෙසින් දඹුල්ල මහ නගර සභාවෙන් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලට තාවකාලික මෘත ශරිරාගාරයක් ඉදිකිරිමට කටයුතු සුදානම් කර ඇත.

දඹුල්ල නගරාධිපතිවරයා සිය බලධාරින් සමග සාකච්චාවක්ද පවත්වා ඇත. ඒඅනුව කොරෙනා වැලදි මිය යන රොගි මල සිරුරු හා ෙසසු මල සිරුරු වෙන් වෙන්ව තැබිමට මෙසේ හදිසියේ මෘතශරිරාගාරයක් ඉදිකරන බව පවසයි.

දඹුල්ල පොලිස් බල ප්‍රදේශය පසුගිය අප්‍රේල් 30 වෙනිදා සිට මේ දක්වාම හුදකලා ප්‍රදේශ බවට පත්කර අතර දඹුල්ල ආර්ථිකය පසුගිය 26 වෙනිදා සිට වසා දැමු අතර පසුව දැඩි කොන්දේසි මත මේ මස 5වෙනිදා නැවැත විවෘත කරන ලදි.

දඹුල්ල නගර සීමාවෙන් දෛනිකව විශාල රෝගින් පිරිසක් හමු වන අතර ඔවුන්ව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෙහලේ ඇතිකල වකුගඩු ඒකකය භික්ෂු වාට්ටුව හා දැඩ්සත්කාර ඒකකවල ඇතිකර ඇති කොරොනා ප්‍රථිකාර ඒකකවල ප්‍රථිකාර ලබති.

දින දින හමුවන රොගින් ප්‍රමාණය ඉහල යන අතර මේවන විට දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ පදිංචි කරුවන් 404ක් හා දඹුල්ල ප්‍රදේශිය බල ප්‍රදේශයෙන් රෝගින් 200ක් සොයාගෙන ඇතග

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලින් අනුරාධපුර දිසාවේ කැකිරාව ගල්කිරියාගම මඩාටුගම පොලොන්නරුව දිසාවේ බකමුණ, හබරණ ප්‍රදේස්වල ජනතාවත් මාතලේ දිසාවේ ගලේවෙල පල්ලේපොල, නාවුල, ලග්ගල, ප්‍රදේශවල ජනතාව ප්‍රථිකර සදහා පැමිනෙති. එය මාතලේ දිසාවේ මධ්‍යම පලාත් සභාව සතු ප්‍රධාන පෙලේ රොහලකි.

රොහල් ධාරිතාව වැඩි කරන්න පසුගිය වසර කිපය පුරාම විවිධ උත්සහයන් ගත්තද එය ඉටු නොවු අතර පසුගිය රජය සමයේ ජර්මන් ආධාර යටතේ අංග සම්පුර්ණ රොහලක් සැදිමට දඹුල්ල රාජමහා විහාරයෙන් ඉඩමක් ලබා දන්නද මෙතෙක් එය ඉටු වි නැත.

– මහින්ද උදයසිරි දඹුල්ල
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…
රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDXbkaEGB5JWQ4WzzVrzd2DdsrkG9C-cV2B0oo5mewEzw8PLQwBkAWr9CNDeI5LG_xnNaXirP8M9nTq1c6DVQrKOQA3pVYpt_mhyDfCVzQUUeTawdYCWw1TQvrgWInTBYe7KvEzV-ES9o/s320/mochari.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDXbkaEGB5JWQ4WzzVrzd2DdsrkG9C-cV2B0oo5mewEzw8PLQwBkAWr9CNDeI5LG_xnNaXirP8M9nTq1c6DVQrKOQA3pVYpt_mhyDfCVzQUUeTawdYCWw1TQvrgWInTBYe7KvEzV-ES9o/s72-c/mochari.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_709.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_709.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy