දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මොරටු නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු මහතා විසින් නගරාධිපති ධුරයේ බලතල ක්‍රියාත්මක කිරීමට නාගරික කොමසාරි...
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මොරටු නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු මහතා විසින් නගරාධිපති ධුරයේ බලතල ක්‍රියාත්මක කිරීමට නාගරික කොමසාරිස්වරයා වෙත පවරා තිබේ.
ඒ මහතා වෙත ලිපියක් මගින් මෙම බලතල පැවරීම සිදු කර ඇත.
කෙසේ වෙතත් නගරාධිපති නොමැති අවස්ථාවක එම බලතල ක්‍රියාත්මක කිරීම නීත්‍යානුකුලව පැවරෙන්නේ නියෝජ්‍ය නගරාධිපති වරයා වෙතයි.
කොරෝනා එන්නත්කරණයේදී වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත් ඔහු මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටී.
COMMENTS