දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රාදේශීය සභාවකවත් නොසිටි කෙනෙකුට රටේ පාලනය දෙන්න එපා කියලා මං මුලදීම කිව්වා, දැන් පේනවානෙ - වෙල්ගම
Homeප්‍රවෘත්ති

ප්‍රාදේශීය සභාවකවත් නොසිටි කෙනෙකුට රටේ පාලනය දෙන්න එපා කියලා මං මුලදීම කිව්වා, දැන් පේනවානෙ - වෙල්ගම

PropellerAds

අවම වශයෙන් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධුරයක් හෝ නොදැරූ පුද්ගලයෙකුට රටේ පාලනය බාර නොදෙන්නැයි තමන් මුලදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැවසූ බවත...

කොරෝනා මඩින සාර්ථකම එන්නත ඉතාලිය සොයාගනී
’’ආර්ථික ඝාතකයාගෙන් ප්‍රවේශම් වන්න. ඔහු තවත් ජනාධිපතිවරයකු නොමඟ යවමින් සිටියි.’’
එන සතියේ සිට සියළු පුද්ගලික ආයතන වැඩ..
අවම වශයෙන් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධුරයක් හෝ නොදැරූ පුද්ගලයෙකුට රටේ පාලනය බාර නොදෙන්නැයි තමන් මුලදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැවසූ බවත් අද වනවිට තමන් නිවැරදි යැයි ඔප්පු වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. 

"අපෙ අගමැතිතුමාටවත්, මං හිතන්නෙ මේ ගැන කතාකිරීමේ අයිතියක් එතුමාටවත් දෙන්නෙ නැහැ. අපි දන්නවා. පාර්ලිමේන්තුවෙ ඇවිල්ලා ඉඳගෙන ඉන්නකොට අපිට එයාගෙ මූණෙන් පේනවා. මං අවුරුදු 40ක් එයාත් එක්ක ජීවත් වෙච්ච මිනිහෙක්. එයාගේ මූණ බලලා මට කියන්න පුළුවන්. ඉතිං ඒවගේ කාලයක් දැන් උදාවෙලා තියෙන්නෙ. මං හිතන්නෙ අපි සියලු දෙනාම මේකට විරුද්ධව එක්කහු වෙන්න ඕනෙ. 

මම තමයි මුලින්ම කිව්වෙ හමුදාවෙ හිටපු කෙනෙකුට දෙන්න එපා කියලා. ඒ ගොල්ලොන්ට පුළුවන් අණ දෙන්න විතරයි. මං තමයි කෑගහලා කිව්වෙ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක්වත් වුණේ නැති කෙනෙකුට මේ රටේ පාලනය දෙන්න එපා කියලා. ඒක දැන් අද ඔප්පු වෙලා තියෙනවා. අද හැම එක්කෙනාම, පොහොට්ටුවට ඡන්දෙ දීපු වැඩිදෙනෙක් තමයි අපට කතා කරන්නෙ. ඒ අය කියන්නෙ ඔබතුමාට හොඳට ඉදිරිය පේනවා කියන එක" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ජනරජ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත්වූ සමරු උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රාදේශීය සභාවකවත් නොසිටි කෙනෙකුට රටේ පාලනය දෙන්න එපා කියලා මං මුලදීම කිව්වා, දැන් පේනවානෙ - වෙල්ගම
ප්‍රාදේශීය සභාවකවත් නොසිටි කෙනෙකුට රටේ පාලනය දෙන්න එපා කියලා මං මුලදීම කිව්වා, දැන් පේනවානෙ - වෙල්ගම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnxSj4EeeCCY6lJdyLeg4pqF6tb3rtwuP94gWp-zw0iVA_0ohN49DSt2-pBwPflDzvzMLHnxLoUtNckZAoYpWgx9G8UuldPcKactDMC3rZCisXOAe7A6ww8qnCYWsnfTslyCGGP-F0uiU/s320/kumara-welgama.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnxSj4EeeCCY6lJdyLeg4pqF6tb3rtwuP94gWp-zw0iVA_0ohN49DSt2-pBwPflDzvzMLHnxLoUtNckZAoYpWgx9G8UuldPcKactDMC3rZCisXOAe7A6ww8qnCYWsnfTslyCGGP-F0uiU/s72-c/kumara-welgama.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_368.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_368.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy