දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෝර්ට්සිටියට පහසුකම් දෙන්න කබ්රාල්ගේ පුතා සමාගමක් දාලා – ජවිපෙ
Homeප්‍රවෘත්ති

පෝර්ට්සිටියට පහසුකම් දෙන්න කබ්රාල්ගේ පුතා සමාගමක් දාලා – ජවිපෙ

PropellerAds

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත වීමටත් පෙර මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ...

මේ වෙලාවේ නම් ආණ්ඩු බලය අල්ලන්න හිතන්නවත් එපා - රනිල්ගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස්
සිංගප්පූරු වෙබ් නීති ලංකාවට එපා! - වෙබ් මාධ්‍යවේදීන්ගෙන් විරෝධය
විමල් සමාව ගත්තනම් ප‍්‍රශ්ණය ඉවරයිනේ.. ඒත් තාම සමාව ගත්තෙ නෑ..- පොහොට්ටු ලේකම්
වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත වීමටත් පෙර මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුතා විසින් වරාය නගරයට පහසුකම් සැපයීම සඳහා CHEC PORT CITY COLOMBO (PVT) LTD ලෙස සමාගමක් පිහිටුවා ඇති බව නීතීඥ සුනිල් වටගල පවසයි.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත ජාතික ජන බලවේගයේ නීතීඥයින් ඊයේ (20) අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

වරාය නගරයට, ජල, විදුලි පහසුකම් ලබාදීම වරාය නගරයේ කැළි කසළ ඉවත් කිරීම අතුළු පහසුකම් සැපයීම සඳහා අතර මැදි සමාගම්වලට මැදිහත්වීමට, වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති බවත් ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුත් චතුර කබ්රාල් විසින් මෙම පනත සම්මත වීමටත් පෙරම එම පහසුකම් සැපයීමේ සමාගම පිහිටුවා ඇති බවත් නීතීඥ සුනිල් වටගල අවධාරණය කර සිටියේ ය.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෝර්ට්සිටියට පහසුකම් දෙන්න කබ්රාල්ගේ පුතා සමාගමක් දාලා – ජවිපෙ
පෝර්ට්සිටියට පහසුකම් දෙන්න කබ්රාල්ගේ පුතා සමාගමක් දාලා – ජවිපෙ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiti6cxD0imB_CETLM1ggsR4udyR4c8Q1aVbDOQ1bI4W1q812T2V1FB8_eL-0JtMQb4TYDzaZYZsFrjt7kJ_hEroENUQ8hjXPC27xVDwptGbXuliA6Y3CEC4MpnlPcEJMlXK90KxxP4hX4/s320/sunil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiti6cxD0imB_CETLM1ggsR4udyR4c8Q1aVbDOQ1bI4W1q812T2V1FB8_eL-0JtMQb4TYDzaZYZsFrjt7kJ_hEroENUQ8hjXPC27xVDwptGbXuliA6Y3CEC4MpnlPcEJMlXK90KxxP4hX4/s72-c/sunil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_152.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_152.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy