දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිංගප්පූරු වෙබ් නීති ලංකාවට එපා! - වෙබ් මාධ්‍යවේදීන්ගෙන් විරෝධය
Homeප්‍රවෘත්ති

සිංගප්පූරු වෙබ් නීති ලංකාවට එපා! - වෙබ් මාධ්‍යවේදීන්ගෙන් විරෝධය

PropellerAds

වෙබ් මාධ්‍ය නියාමනයට ගෙනඑන බව කියන සිංගප්පූරුවෙහි පනවන ලද නීතිය ජනමාධ්‍ය නිදහස මර්දනය කිරීමක් බව අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධාන විසින් පෙන්...

"මේ ඉන්නේ අපේ නායකයා" - එජාප පසුපෙළ මන්ත්‍රීන් මාධ්‍යට කියති (VIDEO)
2019 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද
"වෙසක් පෝයට පෙර කසිප්පු මෙරටින් තුරන් කරන්න" - ජනපතිගෙන් රතු එළියක්
වෙබ් මාධ්‍ය නියාමනයට ගෙනඑන බව කියන සිංගප්පූරුවෙහි පනවන ලද නීතිය ජනමාධ්‍ය නිදහස මර්දනය කිරීමක් බව අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධාන විසින් පෙන්වා දී ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය කියා සිටී.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ වෙබ් මාධ්‍ය නියාමනය කිරීම සඳහා දෙසතියක් ඇතුළත එම නීති ප්‍රසිද්ධ කරන බව පසුගිය වසර අවසානයෙහි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රකාශ කරන ලද බවත්, එම අවස්ථාවේ ඔහු එම නීති සිංගප්පූරුවේ 2019 වසරෙහි පනවන ලද නීති අනුසාරයෙන් සකස් කරන බවත් සඳහන් කළ බවයි.

මේ අතර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර, විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය සම්බන්ධයෙන්ද වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ල පලකර ඇත.

අන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් ශ්‍රී ලංකාවෙහිද ජනමාධ්‍ය නියාමනයක් තිබිය යුතු බව අපිද පිළිගන්නා බව සඳහන් කරන එම සංවිධානය ඒවා රාජ්‍ය පාලිත නියාමනයක් නොව ජනමාධ්‍ය විසින්ම පවත්වා ගන්නා ස්වයං නියාමනයක් බවද පෙන්වා දී තිබේ.

ඒ සඳහා සිය සංගමය වෙබ් මාධ්‍යවේදී ආචාර ධර්ම පද්ධතියක් සකස් කොට ප්‍රසිද්ධ කර ඇති බවද එහි දක්වා ඇත.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංගප්පූරු වෙබ් නීති ලංකාවට එපා! - වෙබ් මාධ්‍යවේදීන්ගෙන් විරෝධය
සිංගප්පූරු වෙබ් නීති ලංකාවට එපා! - වෙබ් මාධ්‍යවේදීන්ගෙන් විරෝධය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJ7Qi7RH4UGXM0KIygZ_WVTTbZ538xLaBf1iEc_aKFf8js8IFkSVgPB3AcQ02qkpY4hn7uaxsLgVOWYYjK3ZojlmTQC-EHwjLV20YGClnbcCyHoojWNv1mzYa5hyXJkXoitFEslHNZ1AE/s320/webs.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJ7Qi7RH4UGXM0KIygZ_WVTTbZ538xLaBf1iEc_aKFf8js8IFkSVgPB3AcQ02qkpY4hn7uaxsLgVOWYYjK3ZojlmTQC-EHwjLV20YGClnbcCyHoojWNv1mzYa5hyXJkXoitFEslHNZ1AE/s72-c/webs.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_217.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_217.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy