දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුද්ධි අංශය තුළ සිට ඉස්ලාම් සංවිධාන හදන්න ගිය කැප්ටන් ගැන අනාවරණය වෙයි
Homeප්‍රවෘත්ති

බුද්ධි අංශය තුළ සිට ඉස්ලාම් සංවිධාන හදන්න ගිය කැප්ටන් ගැන අනාවරණය වෙයි

PropellerAds

ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන දෙකක් ලියාපදිංචි කිරීම සඳහා උත්සහ ගත් හමුදා කපිතාන්වරයෙකු පිළිබඳව හමුදා පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කොට ත...

හෙල්මට් නැතිව යාම වරදක් යයි මා දන්නේ නෑ - සනත් නිශාන්ත - (video)
චන්ද්‍රිකා ‘නිල වාහන’ රජයට බාර දෙයි !
රවුෆ් හකීම්ට පහර දීමක්.. අපේක්‍ෂකයෙක් රෝහලේ - (video)
ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන දෙකක් ලියාපදිංචි කිරීම සඳහා උත්සහ ගත් හමුදා කපිතාන්වරයෙකු පිළිබඳව හමුදා පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කොට තිිබෙනවා.

මෙම කපිතාන්වරයා යුද හමුදා බුද්ධි අංශය තුළ සේවය කරන බවට යි වාර්තා වන්නේ.

මොහු රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයට පැමිණ ඇති අතර අනතුරුව එහි ප‍්‍රධානියකු වෙත ඉස්ලාමීය සංවිධානවලට අදාළ ලිපි ඉදිරිපත් කර ඇති බව පැවසෙනවා.


එහෙත් කපිතාන්වරයාගේ ඉල්ලීම අදාළ නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම ඉස්ලාමීය සංවිධාන දෙකෙහි ප්‍රධානීන් රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයට පැමිණ නොමැති වීම ද විශේෂත්වයක්.

අදාළ සංවිධාන දෙකින් එකක් ති‍්‍රකුණාමලයේ ස්ථාපිත කර ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කිරීම එහි අරමුණ බවටත් අදාළ ලිපි ලේඛණවල දක්වා තිබුණු බව පුවත් ආරංචි මාර්ග පවසනවා.

-asianmirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුද්ධි අංශය තුළ සිට ඉස්ලාම් සංවිධාන හදන්න ගිය කැප්ටන් ගැන අනාවරණය වෙයි
බුද්ධි අංශය තුළ සිට ඉස්ලාම් සංවිධාන හදන්න ගිය කැප්ටන් ගැන අනාවරණය වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvuCbpWd4RCeo85_0w263B9AFYZcWQ_v04CvJQ_ZBjzwbTT-EdcgxmuW7QT6qirdbzi_rNgpRvTDGe4mD12FfGc0xWb6iA9ycw4-hZU5ogqcuEjJbaD08Kc00sSxhel25ASM3M5up3EHs/s320/0d55f61ae13bd00db643cb60ef53495c_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvuCbpWd4RCeo85_0w263B9AFYZcWQ_v04CvJQ_ZBjzwbTT-EdcgxmuW7QT6qirdbzi_rNgpRvTDGe4mD12FfGc0xWb6iA9ycw4-hZU5ogqcuEjJbaD08Kc00sSxhel25ASM3M5up3EHs/s72-c/0d55f61ae13bd00db643cb60ef53495c_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_101.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_101.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy