දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෙල්මට් නැතිව යාම වරදක් යයි මා දන්නේ නෑ - සනත් නිශාන්ත - (video)
Homeප්‍රවෘත්ති

හෙල්මට් නැතිව යාම වරදක් යයි මා දන්නේ නෑ - සනත් නිශාන්ත - (video)

PropellerAds

හි ස් වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් කිරීම මහා ලොකු වරදක් යයි තමන් දන්නේ නැතැයි හිටපු රාජ්‍ය ඇමති පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන ප...

ආණ්ඩු පෙරළන ගම්මන්පිලගේ මුහුණු සාස්තරේ!
රනිල් අගමැති විය හැක... පෝලිම් පැය 48න් අවසන්!
ආණ්ඩුවට කඩේ යන්න ගිය ආරියවතීට හූ කියල පන්නලා!
හිස් වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් කිරීම මහා ලොකු වරදක් යයි තමන් දන්නේ නැතැයි හිටපු රාජ්‍ය ඇමති පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සනත් නිශාන්ත සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු කියා සිටියේ එම අවස්ථාවේ වරදක් සිදු කළ බවක් තමන් නොදන්නා බවයි.

රථවාහන නීති අනුව හිස්වැසුම් නොමැතිවීම නිසා රුපියල් පන්සියයක දඩ මුදලක් තමන්ට නියම කළ හැකි බවත් එම දඩය වන්නට ද තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ දැනුම් දීම මත පොලිසිය විසින් පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෙල්මට් නැතිව යාම වරදක් යයි මා දන්නේ නෑ - සනත් නිශාන්ත - (video)
හෙල්මට් නැතිව යාම වරදක් යයි මා දන්නේ නෑ - සනත් නිශාන්ත - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIcKrMcMXCmbwyGHFTeAtHmLgqGbkEILZF9Hkn1ogiqJd4WLCyrMLZ8Br6jfo_0IPdN3vv4IKqW2t71t6QuPW1Jn6_AJJCdWOFkJBcpTRIwXFehkKF2Ux0lNvrS22NyKnA1plmgW2Wu8w/s320/sanath-nishantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIcKrMcMXCmbwyGHFTeAtHmLgqGbkEILZF9Hkn1ogiqJd4WLCyrMLZ8Br6jfo_0IPdN3vv4IKqW2t71t6QuPW1Jn6_AJJCdWOFkJBcpTRIwXFehkKF2Ux0lNvrS22NyKnA1plmgW2Wu8w/s72-c/sanath-nishantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/video_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/video_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy