දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හරීන් බලන්න රනිලුත් නවලෝකෙට ගිහින් - අත්අඩංගුවට ගන්න සූදානම් බවත් කියයි - (video)
Homeප්‍රවෘත්ති

හරීන් බලන්න රනිලුත් නවලෝකෙට ගිහින් - අත්අඩංගුවට ගන්න සූදානම් බවත් කියයි - (video)

PropellerAds

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් දියත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කරයි. පා...

පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ මෛත්‍රීපාල... වහාම නඩු පවරන්න - ප්‍රසන්න රණතුංග
'පිස්සුද අයිසෙ මේවගේ තැනක දේශපාලනේ කතාකරන්න' - චන්ද‍්‍රිකා මාධ්‍යවේදීන්ගේ ඇගට ගොඩවේ (VIDEO)
මහින්දානන්ද-මෛත්‍රී ගැටුමට රොෂානුත් මැදිහත් වෙයි! මෛත්‍රීව සහරාන්ට සමාන කරයි
හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් දියත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ කොට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට ප්‍රථමයෙන් උත්සහ කළ බවත් දැන් එය වෙනස් කොට හරින් ප්‍රනාන්දු මහතා අමාත්‍ය ධූරය දැරූ ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ සිද්ධියක් මුල් කොටගෙන අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවද එජාප නායකයා හෙළිදරව් කරයි.

එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය වගකීම් ඉටුකිරීම වැලැක්වීමට ගන්නා පියවරක් ලෙස පෙන්වා දෙන එජාප නායකයා පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ඩිජිටල් අමාත්‍යාංශ සිද්ධිය යන එකිනෙකට පරස්පර කාරණා දෙකක් පටලවා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට යෑම වැරැද්දක් බවද එජාප නායකයා වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායකයා මේ කරුණු හෙළිදරව් කළේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට රෝහලට ගොස් පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බවත් ඒ සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ගියහොත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇප ලබා ගත නොහැකි ආකාරයට බන්ධනාගාරගත කිරීමට සූදානමින් සිටින බවට සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් ආණ්ඩුවට චෝදනා කරයි.

හරින් ප්‍රනන්දු මන්ත්‍රීවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හරීන් බලන්න රනිලුත් නවලෝකෙට ගිහින් - අත්අඩංගුවට ගන්න සූදානම් බවත් කියයි - (video)
හරීන් බලන්න රනිලුත් නවලෝකෙට ගිහින් - අත්අඩංගුවට ගන්න සූදානම් බවත් කියයි - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkiSIGtMuR7gVY5nNgHD6ZqBBOpKv95t4fr7NmOx9ydARWI1PJSIBo9k15PEnBJGpPVT9dn230UYTv9_llmzkuCLNXALK0epdR3RJ-N82juRR3_4oik79i7L3Ko4-CLS7O0whPpyeNLig/s320/RANIL-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkiSIGtMuR7gVY5nNgHD6ZqBBOpKv95t4fr7NmOx9ydARWI1PJSIBo9k15PEnBJGpPVT9dn230UYTv9_llmzkuCLNXALK0epdR3RJ-N82juRR3_4oik79i7L3Ko4-CLS7O0whPpyeNLig/s72-c/RANIL-2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/video_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/video_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy