ජා තික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පාර්ශවයේ පක්ෂයක් සාකච්ඡා කරමින් සිටී. ඔවුන්ගේ අදහස වී ඇත්තේ ජාත...
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පාර්ශවයේ පක්ෂයක් සාකච්ඡා කරමින් සිටී.
ඔවුන්ගේ අදහස වී ඇත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටවූ පසු ඇමතිකම් තවත් කිහිපයක් වැඩි කර ගැනීමේ හැකියාව ඇති බවයි.
මෙම යෝජනාව පාර්ලිමේන්තුව සැසිවාරය ආරම්භ විමෙන් පසු ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට ඉදිරිපත් කිරීමට දැනට සාකච්චා කර ඇත.
පාර්ලිමේන්තුවේ වැඩිපුරම ආසන ලබා ගන්නා පක්‍ෂය සමග තවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්‍ෂයක් සන්ධානගත වූ පසු ජාතික ආණ්ඩුවක් යයි 19 වන සංශෝධනයේ සදහන්ව ඇත.

COMMENTS