දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොල්තෙල් කතාව බොරුවක් නම් ඒ පසුපස විදේශීය කුමන්ත්‍රණයක් ඇත්දැයි සෙවිය යුතුයි - නාමල්
Homeප්‍රවෘත්ති

පොල්තෙල් කතාව බොරුවක් නම් ඒ පසුපස විදේශීය කුමන්ත්‍රණයක් ඇත්දැයි සෙවිය යුතුයි - නාමල්

PropellerAds

පි ළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපොලට නිකුත්ව ඇතැයි යනුවෙන් ප්‍රචාරණය වූ කතාව බොරුවක් නම් ඒ පසුපස සිටි බලවේග කවුරුන්ද යන්න පිළිබඳවත් විමර්ශ...

දුම්රිය වර්ජනය අත්හිටුවයි
පොලිස්පතිට බලපෑම් කළ 'ලොක්කා' හඳුනාගනී?
අල්ලස් ගන්නා මාධ්‍යවේදීන් ගැන හෙළිදරව්වක්
පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපොලට නිකුත්ව ඇතැයි යනුවෙන් ප්‍රචාරණය වූ කතාව බොරුවක් නම් ඒ පසුපස සිටි බලවේග කවුරුන්ද යන්න පිළිබඳවත් විමර්ශනයක් සිදුකළ යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

"ඒ පිළිබඳව ආණ්ඩුව විසින් පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම මේ කාරණය පිටිපස්සේ ඇත්ත නැත්ත පිළිබඳව සමාජයට හෙළිකරන්න ඕනෙ. 

එය බොරුවක් නම් මෙවැනි බොරු සමාජගත කරන්න පිටිපස්සෙ ඉන්නෙ කවුද, එහෙම නැත්නම් මේ පොල්තෙල් වලට විරුද්ධව යන වෙනත් බලවේගයක් ඉන්නවද ? මොකද අපි දන්නවා විජාතීය සමාගම් පවා මේ එක් එක් රටවල්වල මෙවැනි දේශීය නිෂ්පාදන නවත්තන්න කටයුතු කරලා තියෙනවා. ඉතිං අද දේශීය නිෂ්පාදන ශක්තිමත් කරන්න උත්සාහ කරන කාලසීමාවක එවැනි බලවේගයක් මේක ඇතුළෙ ක්‍රියාත්මක වෙනවාද කියන එකත් හොයන්න ඕනෙ. 

ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපෙ ප්‍රතිපත්ති පැහැදිලියි. ඒ වගේම තමා ජනාධිපතිතුමා, අගමැතිතුමා, විෂය බාර ඇමතිතුමා මේ පිළිබඳ ජනතාවට පැහැදිලි කළා විතරක් නෙවෙයි එය බොරුවක් නම් ඒ බොරුව සමාජගත කරන්න හේතුව කුමක්ද කියලාත් දැඩි පරීක්ෂණයක් කරන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොල්තෙල් කතාව බොරුවක් නම් ඒ පසුපස විදේශීය කුමන්ත්‍රණයක් ඇත්දැයි සෙවිය යුතුයි - නාමල්
පොල්තෙල් කතාව බොරුවක් නම් ඒ පසුපස විදේශීය කුමන්ත්‍රණයක් ඇත්දැයි සෙවිය යුතුයි - නාමල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVtZhouoUpKpKpufg6PkQ2kgX5qpVqLkhInJN70hicaoKP6BrvFWbGayRdK8AWw2S7TvGELjlZ9xnlAOagw977yVd8prO3AEg8HDkqWKknzMrGbxaaT67x1FlR-JVPRBZlJ1M2XjcWDig/s320/image_209a3cf2c0.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVtZhouoUpKpKpufg6PkQ2kgX5qpVqLkhInJN70hicaoKP6BrvFWbGayRdK8AWw2S7TvGELjlZ9xnlAOagw977yVd8prO3AEg8HDkqWKknzMrGbxaaT67x1FlR-JVPRBZlJ1M2XjcWDig/s72-c/image_209a3cf2c0.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_96.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_96.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy