කො ළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති විවාහක රූ රැජින තරඟයේ දී සිදුවූ සිදුවීම ඉතාම කනගාටුදායක බව ශ්‍රී ලංකා ලෝක විවාහක රූ රජිනක් වන කොළඹ නගරාධි...
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති විවාහක රූ රැජින තරඟයේ දී සිදුවූ සිදුවීම ඉතාම කනගාටුදායක බව ශ්‍රී ලංකා ලෝක විවාහක රූ රජිනක් වන කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.
ලෝක විවාහක රූ රැජින වූ කැරලයින් ජූරි ගේ මෙම කටයුත්ත එම තරගය විනිශ්චය කල ගෞරවණීය විනිශ්චය මණ්ඩලයට සපත්තුවෙන් ගැහුවා සේ සැලකිය හැකි බව ද ඇය පැවසීය.
අදාල උත්සවයට සහභාගි වී තමන් ඇතුළු පිරිස නිවසට යාමටත් පෙර මෙම අශෝභන කටයුත්ත කර ඇති බවද පැවසූ ඇය මෙය ඉතාම අවාසනාවන්ත තත්වයක් ඇයිද කියා සිටියාය.

COMMENTS