දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපතිගේ එක රටක් - එක නීතියක් සංකල්පය අනුව අපි පළාත් සභා ප්‍රතික්ෂේප කරනවා - වීරසේකර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක රටක් - එක නීතියක් යන සංකල්පය අනුව තමන් පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන බවත් රජය නුදුරේදීම එම තීරණයට එළඹ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක රටක් - එක නීතියක් යන සංකල්පය අනුව තමන් පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන බවත් රජය නුදුරේදීම එම තීරණයට එළඹෙනු ඇති බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. 

"ජනාධිපතිගේ සංකල්පය අනුව එක රටක් - එක් නීතියක් නම් පළාත් නවයේ නීති නවයක් තියෙන්න බෑ. එතනින්ම අපි පළාත් සභා ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඒක රජයක් විසින් ගතයුතු තීරණයක්. ඒ තීරණය රජය ළඟදීම ගනීවි. 
මම හිතන්නේ අලුත් ව්‍යවස්ථාවක් දැන් සම්පාදනය වන නිසා ඒ ව්‍යවස්ථාව එනතුරු පළාත් සභා ඡන්දය තියන්න ඕනෙ නැහැ කියන මතයේ තමයි මම ඉන්නේ. මොකද ඒ ව්‍යවස්ථාවෙන් යම් යම් නීති රීති ගෙනෙයි පළාත් සභාවලට තියෙන විෂයන් සම්බන්ධයෙන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ එක රටක් - එක නීතියක් සංකල්පය අනුව අපි පළාත් සභා ප්‍රතික්ෂේප කරනවා - වීරසේකර
ජනපතිගේ එක රටක් - එක නීතියක් සංකල්පය අනුව අපි පළාත් සභා ප්‍රතික්ෂේප කරනවා - වීරසේකර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_3A5VT0MQkYcwxQ7J1eQSzO82NJACDh68XmtYZIJtaAdQnefI_QuawBuC-gs7GH8NqUJ0_lTMlaymCrx-vdNYDqstRELQgPQzZxwY6UFEJ5A7A2l7wPVOGtu4tXRxC38tthIqCKWjtVc/s320/sarath.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_3A5VT0MQkYcwxQ7J1eQSzO82NJACDh68XmtYZIJtaAdQnefI_QuawBuC-gs7GH8NqUJ0_lTMlaymCrx-vdNYDqstRELQgPQzZxwY6UFEJ5A7A2l7wPVOGtu4tXRxC38tthIqCKWjtVc/s72-c/sarath.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_620.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_620.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy