ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයට විවිධ දේශපාලන බලපෑම එල්ල වූ බව එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයේශා බස්නායක සඳහන් කරයි. තරගාවලිය පැ...
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයට විවිධ දේශපාලන බලපෑම එල්ල වූ බව එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයේශා බස්නායක සඳහන් කරයි.
කෙසේ වෙතත් ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි කටයුතු කළ ආකාරය ගැන ප්‍රශංසනාත්මකව අදහස් පළකරන අැය ‘කැරලයින් ජූරි වීර කාන්තාවක’ යයිද සඳහන් කරයි.
ඇය මෙම අදහස් පල කරන්නේ හිරු නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
COMMENTS