දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මස් රාත්තලම ඉල්ලූ අරුන්දිකට මස් කට්ටත් නැතිවෙයි
Homeප්‍රවෘත්ති

මස් රාත්තලම ඉල්ලූ අරුන්දිකට මස් කට්ටත් නැතිවෙයි

PropellerAds

කලෙක පටන් අරුන්දික ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ විපක්ෂය සමග සමීප සබඳතා පැවැත්වූ අතර අවස්ථා කිහිපයකදී රජයේ තීරණ විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් ක...

ආණ්ඩුවේ මන්ත‍්‍රීන් 58කට තවත් සැප.. අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර පිරිනමයි..
සැප්තැම්බර් 18 ට කලින් ඇරියොත් රටම අනතුරේ
කොරෝනා වසංගත මර්දනයට තියන ඔක්කොම සල්ලි වියදම් කරන්න බෑ - නාලක ගොඩහේවා
මස් රාත්තලම ඉල්ලූ අරුන්දිකට මස් කට්ටත් නැතිවෙයි
කලෙක පටන් අරුන්දික ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ විපක්ෂය සමග සමීප සබඳතා පැවැත්වූ අතර අවස්ථා කිහිපයකදී රජයේ තීරණ විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කළේය.
 
පසුගියදා සිය පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති අරුන්දික ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමට නම් මුදල් අවශ්‍ය බවයි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එයට කිසිසේත් එකඟ විය නොහැකි බවයි. මහින්ද රාජපක්ෂ මෙන් මුදල් ලබාදී හෝ ෆයිල් පෙන්නා කිසිවෙකු ආණ්ඩුවේ තබාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත්ව යන ලෙසත් ජනාධිපතිවයා ප්‍රකාශ කර තිබේ.
 
රනිල්ගෙන් කෝටි 20 ක් ඉල්ලලා
 
ඉන් පසු අගමැතිවරයා හමුවී ඇති අරුන්දි තමාට කෝටි 20 ක් ලබා දෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට එක්වන බව ප්‍රකාශ කර ඇත. මීට අමතරව මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් තමාට අයත් සමාගමට ලබාදෙන ලෙස ද අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් පසුව අදාල කොන්ත්‍රාත්තුව මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් වෙනත් සමාගමකට ලබාදී ඇති අතර අරුන්දි ප්‍රනාන්දු මහතාට තම බලාපොරොත්තු සුන්කර ගැනීමට සිදුවිය.
 
මේ නිසා ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට අරුන්දික ප්‍රනාන්දු තීරණය කර ඇති අතර ඒ සඳහා මේ වනවිටත් මුදල් මිටි ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. බැසිල් රාජපක්ෂ විසින් එම ගනුදෙනුවේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 5 ක් අරුන්දික ප්‍රනාන්දුට ලබාදී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට එක්වීමෙන් පසු තවත් මිලිය ගණනක් ලබාදීමට මහින්ද පාර්ශ්වය පොරොන්දු වී තිබේ.
 
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව අරුන්දික එජාපයට එක්වීමේ සූදානමක්ද පැවතිණි. ඔහු පුත්තලම දිස්ත්‍රික් එජාප නායකත්වය ඉල්ලා සිටි අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එයට එකඟ නොවීම නිසා අවසානයේ ඔහු එජනිසයෙන් මැතිවරණය ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත්විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මස් රාත්තලම ඉල්ලූ අරුන්දිකට මස් කට්ටත් නැතිවෙයි
මස් රාත්තලම ඉල්ලූ අරුන්දිකට මස් කට්ටත් නැතිවෙයි
http://ift.tt/2h0fJxL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_509.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_509.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy