එ ක් පක්ෂයකින් පළාත් සභා මැතිවරණය සඳහා ආසනයකට අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක් විරෝධය පළ ක...
එක් පක්ෂයකින් පළාත් සභා මැතිවරණය සඳහා ආසනයකට අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක් විරෝධය පළ කර තිබේ.
අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවය විසිනි.
ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම ද ගැටලූ සහගත තත්ත්වයට පත්ව තිබේ.

COMMENTS