දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීනයෙන් පොලිසියට දෙන්න යන සන්නිවේදන උපකරණ ජාතික ආරක්ෂාවට තර්ජනයක්
Homeප්‍රවෘත්ති

චීනයෙන් පොලිසියට දෙන්න යන සන්නිවේදන උපකරණ ජාතික ආරක්ෂාවට තර්ජනයක්

PropellerAds

ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිළධාරින් අතර සන්නිවේදනය කිරිම සඳහා චීන රජය විසින් නොමිලේ ප්‍රදානය කිරීමට සැරසෙන අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ රටේ ...

අනුර දිසානායක ජනාධිපති අපේක්‍ෂක වීම විශාල අභියෝගයක් !
සජිත් අගමැති කලොත් පාර්ලිමේන්තු සටන සැනෙකින් කැදවයි.. විශ්වාස භංග අවිය සූදානම්.. දැනටමත් බහුතරය අහිමි කරලා !
දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරෙකුගේ ඉඩමක යුද උපකරන සොයා හමුදාවෙන් හාරයි
ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිළධාරින් අතර සන්නිවේදනය කිරිම සඳහා චීන රජය විසින් නොමිලේ ප්‍රදානය කිරීමට සැරසෙන අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ රටේ ජාතික ආරක්ෂවට තර්ජනයක් විය හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ අනතුරු අඟවති.

මෙවැනි අධිතාක්ෂණ සන්නිවේදන උපකරණ හරහා දත්ත සහ තොරතුරු සන්නිවේදනය කිරීමේදි ඒවායේ රහස්‍යභාවය සහ ආරක්ෂාව පිළිබදව පරික්ෂා කිරීමේ ආයතන ශ්‍රී ලංකාව තුළ නොමැති බව සඳහන් කරන සයිබර් ආරක්ෂණ විශේෂඥයන්, පොලිසිය වැනි අති සංවේදි තොරතුරු හුවමාරු වන ආයතනයක ඉහළම නිළධාරින් හට මෙම උපකරණ භාවිතා කිරිමට අවසර දීමට පෙර එම උපකරණ හරහා දත්ත සොරාගැනීමට ඉඩකඩක් තිබේදැයි සොයාබැලීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කරයි.

සන්නිවේදන උපකරණ නිෂ්පාදනය කරන විට ඒවා හරහා ගලායන තොරතුරු වෙනත් තුන්වන පාර්ශවයකට සම්ප්‍රේෂණය කිරිමට හැකි මුද්‍රකාංගයක් රහසේ ඇතුළත් කළ හැකි අතර එවැනි ඩිජිටල් අකටයුතුකම් සොයාබැලීම සඳහා අවශ්‍යවන සයිබර් ආරක්ෂණ ආයතනයක් මේ වන තුරු ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර නොමැත.

ලබන සතියේ ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට නියමිත චීන ආරක්ෂක ඇමති ජනරාල් වෙයි ෆෙන්ගි විසින් මෙම අධිතාක්ෂණික සන්නිවේදන උපකරණ කට්ටල ශ්‍රී ලංකාවට නිළ වශයෙන් බාර දිමට නියමිත බව වාර්තා වේ.

-lankatruth
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29329,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීනයෙන් පොලිසියට දෙන්න යන සන්නිවේදන උපකරණ ජාතික ආරක්ෂාවට තර්ජනයක්
චීනයෙන් පොලිසියට දෙන්න යන සන්නිවේදන උපකරණ ජාතික ආරක්ෂාවට තර්ජනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZJ99YjQ9bDY-isp9Y9V2MmkYHFyd6OYIeJTjseQ0JHa01UKuphwDBwBtwmNF9n1ktbfyiqaB1FZZ9IyCZPSzyWIujPz1_OFdEYnG0Al8kYTzYuIsOoBjDhdBkSzjEX-9cCe5YH9tlFAk/s320/security_services_interception_tapping_phones.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZJ99YjQ9bDY-isp9Y9V2MmkYHFyd6OYIeJTjseQ0JHa01UKuphwDBwBtwmNF9n1ktbfyiqaB1FZZ9IyCZPSzyWIujPz1_OFdEYnG0Al8kYTzYuIsOoBjDhdBkSzjEX-9cCe5YH9tlFAk/s72-c/security_services_interception_tapping_phones.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_653.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_653.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy