දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුරෝපයටත් වඩා සීඝ‍්‍රයෙන් වෛරසය පැතිරෙනවා.. බොහෝ දෙනෙකු මිය යාවි..- වසංගත රෝග ප‍්‍රධානී…
Homeප්‍රවෘත්ති

යුරෝපයටත් වඩා සීඝ‍්‍රයෙන් වෛරසය පැතිරෙනවා.. බොහෝ දෙනෙකු මිය යාවි..- වසංගත රෝග ප‍්‍රධානී…

PropellerAds

යුරෝපයේ පැතිරීගිය වෛරස් ප්‍රභේදයට වඩා ඉතාම සීඝ්‍රයෙන් මෙවර වෛරසය පැතිර යාම ආරම්භ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධා...

මේ වෙනසක් කිරීමට හොදම කාලයයි.. අවස්ථාව මග නොහැරිය යුතුයි - සංගක්කාර (VIDEO)
පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරන්න! කාදිනල් හිමිගේ පෙස්සම සලකා බලන්න අභියාචනාධිකරණය තීන්දු කරයි!
අභ්‍යවකාශයට ‘ලයිකා’ බැලලිය මුලින්ම යැවුවේ කාන්තාවන්ට දරාගැනීමේ ශක්තිය ඉහළින්ම ඇති නිසා - සුනිල් හඳුන්නෙත්ති
යුරෝපයේ පැතිරීගිය වෛරස් ප්‍රභේදයට වඩා ඉතාම සීඝ්‍රයෙන් මෙවර වෛරසය පැතිර යාම ආරම්භ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

රෝගීන් වාර්තා වීම දිගින් දිගටම සිදු වූවොත් එය දරාගත නොහැකි තත්වයකට පත් වන බව ද ඒ මහතා පැවසීය.

රෝහල් ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් වාර්තා වුවහොත් එය විශාල ඛේදවාචකයක් විය හැකි යැයි ද ඔහු පෙන්වා දෙයි.

කොරෝනා ව්‍යාප්තිය වැඩි විය හැකි නිසා තවත් බොහෝ දෙනකු ඊට ගොදුරු වී මිය යාමෙන් බේරා ගැනීමට ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

‘යුරෝපයේ පැතිරී ගිය වෛරසයට වඩා ඉතාමත් සීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිර යෑම ආරම්භ වී තිබෙනවා. එය ඉතාම භයානක තත්ත්වයක්.

මේ තත්ත්වය දිගින් දිගටම සිදු වුවහොත් මෙය රෝහල්වලට දරාගත නොහැකි තත්වයකට පත් වෙනවා. එහෙම වුවහොත් එය සමාජගතවීමක් හැටියට සැලකීමටත් ඉඩ තිබෙනවා. අපේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් අපි ලොකුම ඛේදවාචකයකට පත් වනවා.

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනා නැවතත් දින 14 නිරෝධායනය අනිවාර්ය කළා. සති අන්තයේ නිවාඩු ගත කිරීම සඳහා යෑම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුයි.

දැන් තිබෙන වර්තමාන වෛරස් තත්ත්වය අනුව පොදු ප්‍රවාහන සේවයේ යෑමේදී දැඩි ප්‍රවේශම්කාරීව ගමන් කළ යුතුයි’
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුරෝපයටත් වඩා සීඝ‍්‍රයෙන් වෛරසය පැතිරෙනවා.. බොහෝ දෙනෙකු මිය යාවි..- වසංගත රෝග ප‍්‍රධානී…
යුරෝපයටත් වඩා සීඝ‍්‍රයෙන් වෛරසය පැතිරෙනවා.. බොහෝ දෙනෙකු මිය යාවි..- වසංගත රෝග ප‍්‍රධානී…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVHc1pygNdka0N4O6W9elflY78F7TIvT4BrcoXh-ljTNwwqfKKbEjpGkDbiAZFIRL83kPwlNvAvDRTmNTQzTGl6Og8gL6bKBCozURTCGRdgaklOfu2KUWJ3thhMgovgED0Yo1cef8wvKQ/s320/wasangatha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVHc1pygNdka0N4O6W9elflY78F7TIvT4BrcoXh-ljTNwwqfKKbEjpGkDbiAZFIRL83kPwlNvAvDRTmNTQzTGl6Og8gL6bKBCozURTCGRdgaklOfu2KUWJ3thhMgovgED0Yo1cef8wvKQ/s72-c/wasangatha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_633.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_633.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy