ප‍්‍රදේශ කිහිපයක් වසා දමා තිබියදී ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිරීම තවත් තීව්‍ර කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ දිනයේ දී පමණ...
ප‍්‍රදේශ කිහිපයක් වසා දමා තිබියදී ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිරීම තවත් තීව්‍ර කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය දිනක් තුළ වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව බවයි.
දැනට සතියක පමණ කාලයක් තිස්සේ ඉන්දියාවෙන් දෛනික ආසාදිතයන් ලක්‍ෂය ඉක්මවා වාර්තා වෙමින් ඇත.
මේ වන විට ඉන්දියාව කොරෝනා ආසාදිතයන් මිලියන 14 ඉක්මවා වාර්තාවන අතර මරණ සංඛ්‍යාව 173,000 ඉක්මවා තිබේ.
COMMENTS