දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතා අපරික්ෂාකාරී ලෙස ගමන් කරමින් මෝටර් රථයක් සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් ඇත. එහි ගමන් කරන්නන් වීදුරු පහත් කර ඒවාය...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතා අපරික්ෂාකාරී ලෙස ගමන් කරමින් මෝටර් රථයක් සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් ඇත. එහි ගමන් කරන්නන් වීදුරු පහත් කර ඒවායෙන් ශරීරයෙන් භාගයක් එලියට දමාගෙන ගමන් කරන අයුරු පෙනේ.
මෝටර් රථය පැයට කිලෝ මීටර් සීය ඉක්මවූ වේගයෙන් ඒ මොහොතේ ගමන් කරමින් සිට ඇතැයිද සඳහන්ය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරන්නේ මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සදහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි.
COMMENTS