පඬුවස්නුවර සමුපකාර සමිතිය සඳහා නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත්කර ගැනීමට පැවැති ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ. ...
පඬුවස්නුවර සමුපකාර සමිතිය සඳහා නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත්කර ගැනීමට පැවැති ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.
සමුපකාර සමිතියේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයකු හා අධ්‍යක්ෂවරයෙකු දුෂණ වංචා චෝදනා එල්ලවීම හේතුවෙන් ඉවත් කිරීමෙන් පසුව නව අධ්‍යක්ෂවරයෙකු පත්කරගැනීමට මෙම ඡන්ද විමසීම පවත්වා ඇත.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට පක්ෂව ඡන්ද 58 ක් ලැබූ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්‍ෂකයා පරාජයට පත්වී තිබේ.
පඬුවස්නුවර එම සමුපකාර සමිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 58ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16ක්, එක්සත් ජාතික පක්ෂය 06 දෙනෙකු නියෝජනය කරයි.
COMMENTS