විජේදාස රාජපක්ෂ මහතා යනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි පුද්ගලයකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සද...
විජේදාස රාජපක්ෂ මහතා යනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි පුද්ගලයකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ විජයදාස රාජපක්ෂ හට ඇමැති ධූරයක් ලබා දෙන බව කිවහොත් සමාව ඉල්ලීමට තරම් සූදානම් චරිතයක් බවකි.
හෙතෙම කිසිදු ප්‍රතිපත්තියක් නැති පුද්ගලයකු බවද සරත් ෆොන්සේකා මහතා පැවසීය.
COMMENTS