මත්පැන් පානය රිය පැදවීම වැනි දේ භික්ෂූන් වහන්සේලාට කැප ය යනුවෙන් කතිකාවක් ඇති කරගෙන සංඝ සමාජයට සිදුවන නින්දාව නැති කළ යුතු යැයි ආචාර්ය නිර...
මත්පැන් පානය රිය පැදවීම වැනි දේ භික්ෂූන් වහන්සේලාට කැප ය යනුවෙන් කතිකාවක් ඇති කරගෙන සංඝ සමාජයට සිදුවන නින්දාව නැති කළ යුතු යැයි ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දෙයි.
ඔහු තවදුරටත් සඳහන් කරන්නේ භික්ෂූන් වහන්සේලාට බුලත්විට කෑම කැප නම් මත්පැන් පානය අකැප වීමට ද හේතුවක් නැති බවයි.
වාහන වල යාම කැප නම් වාහන එළැවීම අකැප වීමට හේතුවක් නැතැයි ඔහු පෙන්වා දෙයි.
COMMENTS