දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා - විජේදාස සාප කරයි
Homeප්‍රවෘත්ති

සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා - විජේදාස සාප කරයි

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට සෙත් පිරිත් සජ්ඣායනයක් කර ආශිර්වාද කිරීමට මහා සංඝරත්නය ඊයේ දිනයේ නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසට...

මම මහින්ද එක්ක සාකච්ඡා කරලා නෑ! ගම්මන්පිලගෙන් නිවේදනයක්!
පොහොට්ටුව කුමක් කීවත් ජනාධිපතිවරණයේදී මගේ සහාය රනිල්ටයි - දිලුම් අමුණුගම
ලංකාව හා IMF වොෂින්ටනයේ අද සාකච්චා... කඩාකප්පල් කරන්න අනුර මෙහෙයුමක!
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට සෙත් පිරිත් සජ්ඣායනයක් කර ආශිර්වාද කිරීමට මහා සංඝරත්නය ඊයේ දිනයේ නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියහ.

ඉන් අනතුරුව ද මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත ඔහු අදහස් පළ කළේය.

යෝජනා වී ඇති වරාය නගර පනතින් පසු බදු දීමක් අවශ්‍ය නොවන බවත් කෙලින්ම විකුණා දැමිය හැකි බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

පසුගිය අප්‍රේල් 12 වනදා නිවාඩුවක් ලබා දුන්නේ මෙම පනත අධිකරණය හමුවට නොයා නඩු නැතුව සම්මත කරගැනීමට බවද ඔහු පැවසීය.

‘මේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට අත්කර දෙන්න එපා.. අද විතරක් නෙවෙයි අනාගතයේ ඉපදෙන හැම දරුවෙක්ම මිනී වළටත් හෙණ ගහන්න කියා සාප කරාවි. ඒ සාපය ඔබට වැදුනෙ නැත්නම් ඔබේ හත්මුතු පරම්පරාවේ දූ දරුවන්ට හරි වදිනවා’ යයිද පැවසූ ඔහු හැට නම ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් තමන් තනිවම හෝ සටන් වදින බවත් තමන්ට ඒ සඳහා ශක්තිය ඇති බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා - විජේදාස සාප කරයි
සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා - විජේදාස සාප කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq9sIGPtwdFkGzi8m6fQYQ-MMK4VyfDH3Xx5o9l32BWfqfU376nIMel-VFOFvtCqjNhmf0SVbS5O6v6VgRkhyphenhyphen7Qr0xp_lFpr7hyphenhyphenhXcRt-q3yD7jtHu1P6YWIk5UnZZluUtMgtTGLUS1oA/s320/wijedasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq9sIGPtwdFkGzi8m6fQYQ-MMK4VyfDH3Xx5o9l32BWfqfU376nIMel-VFOFvtCqjNhmf0SVbS5O6v6VgRkhyphenhyphen7Qr0xp_lFpr7hyphenhyphenhXcRt-q3yD7jtHu1P6YWIk5UnZZluUtMgtTGLUS1oA/s72-c/wijedasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_376.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_376.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy