දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහරගම නගරාධිපති "සර්"ට බල්ලො පේන්න බෑ - බල්ලො කනත්තේ හාමතේ !
Homeප්‍රවෘත්ති

මහරගම නගරාධිපති "සර්"ට බල්ලො පේන්න බෑ - බල්ලො කනත්තේ හාමතේ !

PropellerAds

ම හරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ සුනඛ විරෝධයට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් අද (7) සවස 3.00ට මහරගම නගර සභාව ඉදිරිපිටදී සංවිධානය...

කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් දේවස්ථානයක් වටලයි
සමාජජාල තහනම අද ඉවත් කරනවා.. පාලනය කරන්න බැරිවුනොත් වසා දමනවා - ජනපති
පොලිස්පති අද ඉල්ලා අස්වෙනවා - ජනපති කියයි
හරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ සුනඛ විරෝධයට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් අද (7) සවස 3.00ට මහරගම නගර සභාව ඉදිරිපිටදී සංවිධානය ගොඩ තිබේ. මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ අත්තනෝමතික නියෝගය පරිදි අමානුෂික ලෙස සුනඛයින් රැගෙන ගොස් මාකුඹුර කනත්තට දමා ගේට්ටු වසා දමා තිබේ.

එම සුනඛයින් කෑමට ආහාර හෝ පානය කිරීමට වතුර නොමැතිව සිටින අතර අදාල සභාපතිවරයා සුනඛයින් රැගෙන ගොස් මාකුඹුර කනත්තට දැමීමට මෙසේ නියෝග කර ඇත්තේ දෙවන වරට බවද වාර්තා වේ.

මහරගම මහ නගර සභාවේ සභාපතිවරයා මීට පෙරද බොහෝ ප්‍රශ්න ඇති කරගෙන තිබෙන අතර තමාට "සර්" නමින් අමතන ලෙස තමා හමුවට පැමිණෙන්නන්ට දැනුම්දුන් පත්‍රිකාවක් සිය කාර්යාලයේ ඉදිරිපිට අලවා තැබීම සමාජයේ හාස්‍යයට මෙන්ම විරෝධයට හේතු විය.


Loading...
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහරගම නගරාධිපති "සර්"ට බල්ලො පේන්න බෑ - බල්ලො කනත්තේ හාමතේ !
මහරගම නගරාධිපති "සර්"ට බල්ලො පේන්න බෑ - බල්ලො කනත්තේ හාමතේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0ujAtUZSwQ9tGgQhKz4HAG-oMfe6sorGELGCAP3YPbX509QXEXpCvNW2xdvCKGd5RTdyg6Ab70tUmDApJUDfwWMRBi-esUAVp1VQ4S6w6hYJqciyzvCGwvk8mtaFirljT3xplVmWr8fk/s320/b7eef65956705b0c1b2e3c0710e4fb30_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0ujAtUZSwQ9tGgQhKz4HAG-oMfe6sorGELGCAP3YPbX509QXEXpCvNW2xdvCKGd5RTdyg6Ab70tUmDApJUDfwWMRBi-esUAVp1VQ4S6w6hYJqciyzvCGwvk8mtaFirljT3xplVmWr8fk/s72-c/b7eef65956705b0c1b2e3c0710e4fb30_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_214.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_214.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy