එළඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සකස් කළ නැකත් සීට්ටුව බෙදාහැරීම අද ආරම්භ කර තිබේ. එම පක්ෂය පවසන්නේ රටේ...
එළඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සකස් කළ නැකත් සීට්ටුව බෙදාහැරීම අද ආරම්භ කර තිබේ. එම පක්ෂය පවසන්නේ රටේ සෑම නිවසකටම මෙම නැකත් සීට්ටුව ලබාදීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි.
බත්තරමුල්ල මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානය ඇතුළු රට පුරා දිස්ත‍්‍රික් හා ආසන කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
නැකත් සීට්ටුව සමග නව රජය වසරක් තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන ඇතුළත් පත්‍රිකාවක් ද බෙදා දී තිබේ.
-lankacnews
COMMENTS