දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එන්නත හදපු රටවලටත් කොරෝනා පාලනය කරන්න බැරිවුනා.. නමුත් අපි පාලනය කලා - ඩිලාන් පෙරේරා
Homeප්‍රවෘත්ති

එන්නත හදපු රටවලටත් කොරෝනා පාලනය කරන්න බැරිවුනා.. නමුත් අපි පාලනය කලා - ඩිලාන් පෙරේරා

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය. අද ලෝකයේම ...

'දේශපාලනයට එන්නේ නැහැ' - චතුරිකා සිරිසේන
රට ගිය වයඹ අධ්‍යාපන ඇමතිට ධුරය අහිමි වෙයි.
අධිවේගී මාර්ග ඉදිකිරීමේදී විනිවිදභාවයෙන් කටයුතු කරන්න - ජනාධිපති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.

අද ලෝකයේම රටවල තියෙන ප්‍රශ්නය බැලුවොත් 90% ම කථා කරන්නේ කොවිඩ් ගැන. මේ වෙනකොට අල්ලපු ඉන්දියාවේ මහා රාශ්ට ප්‍රාන්තය වසා තිබෙනවා. අලුතින් නගර Lock Down කරගෙන යනවා. ලෝකයේ බොහෝ රටවල්වල වැක්සින් හඳුන්වලා දුන්නත් රෝගය පාලනය කරන්න බැරිවෙලා තිබෙනවා. හැබැයි අපේ රටේ කොරෝනා ගැන තිබෙන්නේ මාධ්‍යවල මැද පිටුවේ කොනක විතරයි. අද මාධ්‍යවල Head Line වල තිබෙන්නේ රංජන් රාමණායකගේ මන්ත්‍රිතුමාගේ ප්‍රශ්නයයි. අපි අද කොරෝනා වසංගතය නිවැරදිව පාලනය කරමින්, එන්නතත් හැකි ඉක්මණින් ජනතාව වෙත රැගෙන යාමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒනිසයි අපේ රටේ මාධ්‍යවලින් කොරෝනා ගැන ආණ්ඩුවට චෝදනාවක් නැත්තේ.

රංජන් රාමනායකගේ තත්වය ගත්විට එක සම්පූර්ණයෙන් බොරුවෙන් වහගෙන සිටින්නේ. රංජන් රාමනායක මැතිතුමාට උසාවියෙන් දුන්න නඩු තින්දූවක් තියෙන්නේ. විපක්ෂය කරන්නේ රට නොමග යවන ආකාරයේ වැඩකටයුත්තක් සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන්නේ. රංජන් රාමණායකයේ මන්ත්‍රිධූරය අහෝසි වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එතුමාට දඩුවම නිසා මිස පාර්ලිමේන්තුවට මාස 03 ආවේ නැති නිසා නෙවේ. දැන් මේ සජිත් කරන වැඩ නිසා පාර්ලිමේන්තුවේ පැය 03 ක් 3 ½ කාලයක් නාස්ති කරනවා. මේ ආණ්ඩුව ආවාට පස්සේ තමයි ප්‍රමිතිකාර්යංශය මඟින් තින්දුවක් ගත්තේ මේ පොල්තෙල්වල විෂ කාරක ද්‍රව්‍ය සොයා බලන්න. සොයා බලා කටයුතු කරන ආණ්ඩුව ද වැරදි, අවුරුදු ගාණක් ජනතාවට විෂකාරක කවපු, හිටපු ආණ්ඩුව ද වැරදි? ආණ්ඩුවට විවිධ බේගල් බොරු කතන්දර කියලා ආණ්ඩුවට මඩ ගහන්නේ කොහොමද කියන එකයි විපක්ෂය කරන්නේ. ආණ්ඩුව ජනතාවට විෂ කවන්නේ නැතිව පිරිසිදු ආහාර ද්‍රව්‍ය ලබාදෙන්න කටයුතු කරනවානම් ආණ්ඩු වරදක් කරලා නෑ.

MCC ගිවිසුම, නැගෙනහිර ජැටිය යන මොකක්හරි එකක එල්ලිලා ආණ්ඩුවට මඩ ගහන විපක්ෂයක් අද තිබෙන්නේ. විපක්ෂ නායකතුමා අයථා ලෙස පාර්ලිමේන්තුව පාවිච්චි කිරීම තුළින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ ප්‍රදේශයේ ප්‍රශ්න ගැන කතා කරන්න බැරි වෙනවා. ඔවුනට එයින් අසාධාරණයක් වෙනවා. මේ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ සාම්ප්‍රදායන්, විධික්‍රම දන්නේ නෑ. රටක් හැටියට ජනාධිපතිතුමාට ඡන්දය දුන්නු නුදුන්නු ජනතාව බලාපොරොත්තු වුණේ System Change එකක්. විපක්ෂය ඒකට විරුද්ධව වෛරයෙන් කටයුතු කරනවා.

අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් කාදිනල්තුමාට චෝදනා කරේ නෑ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රිතුමා කාදිනල්තුමාට සහ මේ රටේ හරියට වැඩක් කරන වැඩ කරන නායකයින්ට අපහස කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයෙක් පසුගියදා කාදිනල්තුමාට අපහස කළා. මේක ඉතාමත් නරක තත්වයක්.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ
මාධ්‍ය ම්‍යස්ථානය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එන්නත හදපු රටවලටත් කොරෝනා පාලනය කරන්න බැරිවුනා.. නමුත් අපි පාලනය කලා - ඩිලාන් පෙරේරා
එන්නත හදපු රටවලටත් කොරෝනා පාලනය කරන්න බැරිවුනා.. නමුත් අපි පාලනය කලා - ඩිලාන් පෙරේරා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUhWmy4qeQxanDIPyraY_p2HRQZYgIS9uYdxU4fOdMK935DBvGYZHqQ3s9nYvpFQkzX252yNa8YKN0gb5EG7klJLtD6UnbY0omEUGQxcZTTPDD9KPO0eKv5eQpba7Ny7qUWVviizGa2TE/s320/dilan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUhWmy4qeQxanDIPyraY_p2HRQZYgIS9uYdxU4fOdMK935DBvGYZHqQ3s9nYvpFQkzX252yNa8YKN0gb5EG7klJLtD6UnbY0omEUGQxcZTTPDD9KPO0eKv5eQpba7Ny7qUWVviizGa2TE/s72-c/dilan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_128.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_128.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy