දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටු ආණ්ඩුව පෙරළන්න සූදානම්: ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන බවට මෛත්‍රීගෙන් මහනුවරදී ප්‍රතිඥාවක් - (video)
Homeප්‍රවෘත්ති

පොහොට්ටු ආණ්ඩුව පෙරළන්න සූදානම්: ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන බවට මෛත්‍රීගෙන් මහනුවරදී ප්‍රතිඥාවක් - (video)

PropellerAds

ඉ දිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම තම අපේක්ෂාව බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (30) ම...

තවත් ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා.. ආයතනය වසා දමයි
කලුගල් හා බොරළු ඉක්මනින් කැපීම සදහා ක්‍රමයක් ඕනෑ - ඇමති ජොන්ස්ටන්
කලුගල් හා බොරළු ඉක්මනින් කැපීම සදහා ක්‍රමයක් ඕනෑ - ඇමති ජොන්ස්ටන්
දිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම තම අපේක්ෂාව බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (30) මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“පාර්ලිමේන්තු මැතිවරණයේදී අභියෝගය මැද නොයෙකුත් විවේචන විඳගනිමින් අපේ පක්ෂයේ ඡන්දයෙන් පත්වුණු 13දෙනා පාර්ලිමේන්තුවට ලේසියෙන් ගියේ නැහැ. අපේ බලාපොරොත්තුව නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වටා එකතුවෙන්න කියලා. ජනතාවට ආරාධනා කරනවා. “


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටු ආණ්ඩුව පෙරළන්න සූදානම්: ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන බවට මෛත්‍රීගෙන් මහනුවරදී ප්‍රතිඥාවක් - (video)
පොහොට්ටු ආණ්ඩුව පෙරළන්න සූදානම්: ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන බවට මෛත්‍රීගෙන් මහනුවරදී ප්‍රතිඥාවක් - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqSYu-Nxi1cjC5xG-hjteB2e91HEz42vbRuKVcRDZJB5ZDd2HZ5dEUIO6Md9K9ZLeRXAvFBCacJRsGz2iKtzW_luq5Z-QitRvFzn7ojv0hFrvpQYhLjjr5eTFWbwH7380r3NfLUMUtBdA/s320/maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqSYu-Nxi1cjC5xG-hjteB2e91HEz42vbRuKVcRDZJB5ZDd2HZ5dEUIO6Md9K9ZLeRXAvFBCacJRsGz2iKtzW_luq5Z-QitRvFzn7ojv0hFrvpQYhLjjr5eTFWbwH7380r3NfLUMUtBdA/s72-c/maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/video_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/video_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy