ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමත් සමඟ ආරම්භ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමත් සමඟ ආරම්භ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.
මහ මැතිවරණට පෙර තම පක්ෂය සමග අත්සන් කළ එකඟතාවක් කිසිවක් ඉටු නොකළ බව ද ඔහු චෝදනා කළේය.
මේ අවස්ථාවේ පාස්කු කොමිසම හරහා තම පක්ශ නායකත්වයට පහර දී ඔවුන් අඩපණ කර අධිකරණමය කටයුත්තකට කොටු කිරීමේ වැඩකටයුත්තක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි ද ඔහු පැවසීය.
මෙය පරාජය කිරීම සඳහා තම පාක්ෂිකයන්ට හිතවතුන්ට වාමවාදී සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව ද ඔහු එහිදී සඳහන් කළේය.

COMMENTS