දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාසල් ළමුන් නිරෝධායන උපදෙස් කඩනවා - සෞඛ්‍ය අංශ
Homeප්‍රවෘත්ති

පාසල් ළමුන් නිරෝධායන උපදෙස් කඩනවා - සෞඛ්‍ය අංශ

PropellerAds

හැ ටන් ප්‍රදේශයේ සහ අවට වතු පාසල් වලට පැමිණෙන සහ පාසල් නිම විමෙන් පසු නිවස කරා යන සිසු සිසුවියන් නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරන බව...

දියණියගේ මරණ පරීක්‍ෂණය කලේ මුස්ලිම් දොස්තර කෙනෙක්.. පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්.. ඒ කිසිවක් පිලිගන්න බෑ - දැරියගේ මව
ඩොලර් හිගයක් නැතැයි බැසිල් කිවුවා.. ඩොලර් ගැන දන්නෙ ඔහුයි.. හිගයක් මවන්නේ වෙලෙනේදන් - SM චන්ද්‍රසේන
ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකු නීති විරෝධී යාන්ත‍්‍රික මැණික් ගැරීමක !
හැටන් ප්‍රදේශයේ සහ අවට වතු පාසල් වලට පැමිණෙන සහ පාසල් නිම විමෙන් පසු නිවස කරා යන සිසු සිසුවියන් නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරන බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පවසයි.

පාසල නිම වි බස් රථ මගින් නිවසට යන පාසල් ළමුන් බස් රථය පැමිණෙන තුරු බස් නැවතුම්පොලේ ගොඩ ගැසි සිටින බවත්,ඇතැම් පාසල් ළමුන් මුඛ ආවරණ නිසි ලෙස නොපැලද ප්‍රධාන මාර්ගවල සැරිසරන බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටින්නේ.

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් පසුගිය සතිය තුල විශාල පිරිසක් හදුනාගත් නිසා එම වෛරය තවදුරටත් පැතිර යාම පාලනය කිරිමට පොලිස් නිලධාරින් සහ සෞඛ්‍යය අංශ නිලධාරින් කටයුතු කරනු ලබයි.

හැටන් ප්‍රදේශයේ ඇතැම් පාසල් වල විදුහල්පතිවරුන් නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් දිනපතා පාසලට විශාල සිසු සිසුවියන් පිරිසක් ඇතුලත් කර ගන්නා බවත්,එම සිසු සිසුවියන්ගේ පැමිණිමේ නාම ලේකනය නිසි ලෙස සටහන් නොකරමින් කටයුතු කරන බවට පැමිණිලි ලැබි ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා කියා සිටියේ.

එවැනි පාසල් කිහිපයකට ගොස් පරික්ෂා කල බවත්, නිරෝධායන උපදෙස් වලට අනුකුලව පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන ලෙසට එම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදුන් බවද හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාසල් ළමුන් නිරෝධායන උපදෙස් කඩනවා - සෞඛ්‍ය අංශ
පාසල් ළමුන් නිරෝධායන උපදෙස් කඩනවා - සෞඛ්‍ය අංශ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilrtmjZA_5SQ2_-TPrGvJso3wS1dhaoKOYWaJFIDLPeDE-gxJDA0qtN41y6xMUJmb4AfmVBfWoCsPtj9iYpG7DCwZZf4ZBzXbiU0QOcUXEGFdYjY_JWbj8PIAkGGyD-HRpS1nw4mfXwVs/s320/44454-7.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilrtmjZA_5SQ2_-TPrGvJso3wS1dhaoKOYWaJFIDLPeDE-gxJDA0qtN41y6xMUJmb4AfmVBfWoCsPtj9iYpG7DCwZZf4ZBzXbiU0QOcUXEGFdYjY_JWbj8PIAkGGyD-HRpS1nw4mfXwVs/s72-c/44454-7.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_116.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_116.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy