එ ක්සත් රාජධානියේ මහාධිකරණය විසින් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ, ඔහුට විරුද්ධව වෙස්ට්මිනිස්ටර් මහේස...
එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක තනතුරක් දැරූ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු 2018 වසරේ පෙබරවාරි 04 වනදා ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය සමරණ අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් පදනම් කරගනිමින් ඔහුට එරෙහිව අදාළ තීන්දුව ලබාදී තිබුණා.

COMMENTS