වි සි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් ලබන 20 දා ප‍්‍රකාශයට පත් කළ ...
විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් ලබන 20 දා ප‍්‍රකාශයට පත් කළ යුතු වුවද, එම තීරණය මාධ්‍ය තුළ කලින් පළවීම මන්තී‍්‍රවරුන් පීඩාවට පත් කිරීමට කළ දෙයක් යැයිද, ඒ පිළිබඳව පුදුම වන බවද සමගි ජන බලවේගය පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේදී දිනපතා පවත්වන මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ ඉරාන් වික‍්‍රමරත්න යන මහත්වරු ඊයේ (12දා) මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මේ බව කියා සිටියහ.

COMMENTS