දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘අපි වැඩ කරන්න පකිස්තානයේ වගේ නොවෙයි.. අපට ඔ්න විදිහටයි…’- බුර්කා තහනමට පකිස්තාන විරෝදය ගැන ඇමති සරත් වීරසේකරගෙන් ප්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

‘අපි වැඩ කරන්න පකිස්තානයේ වගේ නොවෙයි.. අපට ඔ්න විදිහටයි…’- බුර්කා තහනමට පකිස්තාන විරෝදය ගැන ඇමති සරත් වීරසේකරගෙන් ප්‍රකාශයක්

PropellerAds

මෙ රට තුල බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන රජය නොසතුට පළ කිරීම ගැන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා අදහස් පල කරයි. ඔහු පෙන්වා ...

නොරොච්චෝල යලි වැඩ .. 132kV පද්ධතිය සක‍්‍රියයි.. ටික වේලාවකින් රටටම විදුලිය…
ගෑස් පුපුරන්නේ ඩොලර් නැතිනිසා බියුටේන් අඩු කිරීමෙන්..
චීන පෝර නැවට තවදුරටත් නොගෙවන්නැයි නියෝගයක්!
මෙරට තුල බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන රජය නොසතුට පළ කිරීම ගැන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ පාකිස්තාන රජය ලෙස නොවන බවයි.

‘ඒක සාකච්ඡාවට බඳුන් වෙමින් තමයි තියෙන්නේ. පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපේ රජයට ඕන විදිහටයි. කැබිනට් එකේ සාකච්ඡා වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා සෑහෙන්න වැඩ කොටසක් තියෙනවා කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේකට ඉදිරි ප්‍රතිචාර කියලා’

බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට ඇමති සරත් වීරසේකර මහතා පසුගියදා අත්සන් තබන ලදි.

නමුත් අවසන් වරට පැවති කැබිනට් රැස්වීමේ දී එය සාකච්ඡාවට ගෙන නැත.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ බුර්කාව තහනම් කරන්නේ ඒ ගැන ප්‍රමාණවත් සංවාදයක් සිදු කිරීමෙන් පසුව බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘අපි වැඩ කරන්න පකිස්තානයේ වගේ නොවෙයි.. අපට ඔ්න විදිහටයි…’- බුර්කා තහනමට පකිස්තාන විරෝදය ගැන ඇමති සරත් වීරසේකරගෙන් ප්‍රකාශයක්
‘අපි වැඩ කරන්න පකිස්තානයේ වගේ නොවෙයි.. අපට ඔ්න විදිහටයි…’- බුර්කා තහනමට පකිස්තාන විරෝදය ගැන ඇමති සරත් වීරසේකරගෙන් ප්‍රකාශයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_DdF5Iiq1WB1v0pTEQkhm9cY9fbhsk6SUxY2lkegcCAwAPwrVNk9jEZc4bl8YIpHZY_7qYL6lNDqZpHK4_q6ZXgU1ncbXHH06Nb4Ejs2qtUoN68P5_S4-WSR4W2DEbaDATyyzcuA0fOk/s320/sarath-Weerasekara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_DdF5Iiq1WB1v0pTEQkhm9cY9fbhsk6SUxY2lkegcCAwAPwrVNk9jEZc4bl8YIpHZY_7qYL6lNDqZpHK4_q6ZXgU1ncbXHH06Nb4Ejs2qtUoN68P5_S4-WSR4W2DEbaDATyyzcuA0fOk/s72-c/sarath-Weerasekara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_366.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_366.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy