දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල් සමග හකීම්ගේ නිවසේදී සාකච්චා කලා.. ලගදීම අපි ස්වාධීන වෙනවා.. මෘතදේහ භූමදානය කරන්නේ 20ය සහාය දුන් නිසා - මුස්ලිම් කොංග‍්‍රසයේ නසීර් අහමඩ්
Homeප්‍රවෘත්ති

බැසිල් සමග හකීම්ගේ නිවසේදී සාකච්චා කලා.. ලගදීම අපි ස්වාධීන වෙනවා.. මෘතදේහ භූමදානය කරන්නේ 20ය සහාය දුන් නිසා - මුස්ලිම් කොංග‍්‍රසයේ නසීර් අහමඩ්

PropellerAds

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා සමඟ රවුෆ් හකීම් මහතාගේ නිවසේ දී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් ක...

චීනයේ සිංගප්පූරුවේ මහබැංකු අධිපතිවරුන්ටත් කැබිනට් බලතල තියෙනවා... ඒක ජනාධිපතිතුමා මටත් දෙයි - කබ්රාල් (video)
බීමතින් වැලිකඩට පැන්නේ ඇමති ලොහාන්ද? පිරිස අතර රූප රාජිනියකුත්?
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුරප්පාඩුවට ජයන්ත කැටගොඩ !
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා සමඟ රවුෆ් හකීම් මහතාගේ නිවසේ දී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා සඳහන් කරයි. රවුෆ් හකීම් මහතාද සංශෝධනයට සහාය වීම සඳහා කැමැත්තෙන් හිටිය ද ඔහු අවසානයේ පක්ෂ නොවූ නිසා දැන් ඔහු පක්ෂය තුළ තනි වී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ලඟදිම තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කරන බවත් එවිට විපක්ෂයේ ඉතුරුවෙන්නේ රවුෆ් හකීම් පමණක් බවත් ඔහු පවසයි.

කොරෝනා මෘතදේහ භූමදානයට ආණ්ඩුව කැමති වුනේ 20 වෙනි සංශෝධනයට තමන් ඇතුළු පිරිස සහය දැක්වූ නිසා බවද පවසන ඔහු මිනී පෙට්ටි 185ක් භූමදානය කල බවත් එය නිවැරදි ගණනක් බවද ඔහු සඳහන් කළේය. ම

න්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල් සමග හකීම්ගේ නිවසේදී සාකච්චා කලා.. ලගදීම අපි ස්වාධීන වෙනවා.. මෘතදේහ භූමදානය කරන්නේ 20ය සහාය දුන් නිසා - මුස්ලිම් කොංග‍්‍රසයේ නසීර් අහමඩ්
බැසිල් සමග හකීම්ගේ නිවසේදී සාකච්චා කලා.. ලගදීම අපි ස්වාධීන වෙනවා.. මෘතදේහ භූමදානය කරන්නේ 20ය සහාය දුන් නිසා - මුස්ලිම් කොංග‍්‍රසයේ නසීර් අහමඩ්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiShg_zil-VMk1evXYWtjccO6xNaMKbE7gF_W22q7scWmWS_paDQdoZTWCV9j5K1QBgOGO3XdIQfymYe9FGcv-xvYFfAJFctQSKmDu0Jncq7QYSGzzz41zN90BAFrlmtX0UNu4IrntjoP8/s320/nasir.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiShg_zil-VMk1evXYWtjccO6xNaMKbE7gF_W22q7scWmWS_paDQdoZTWCV9j5K1QBgOGO3XdIQfymYe9FGcv-xvYFfAJFctQSKmDu0Jncq7QYSGzzz41zN90BAFrlmtX0UNu4IrntjoP8/s72-c/nasir.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy