දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාදිනල් හිමි පාස්කු වාර්තාව ඉල්ලයි
Homeප්‍රවෘත්ති

කාදිනල් හිමි පාස්කු වාර්තාව ඉල්ලයි

PropellerAds

පා ස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ රටට අනාවරණය කර ඒවා ක්‍රියාත්මක කිරීමට රජය ප...

මාධ්‍ය මර්දනයේ අඳුරු යුගය අපට අමතක නෑ. මාධ්‍ය නිදහස නැති තැන හැදෙන්නේ ඒකාධිපතිත්වයක් - සජිත්
අනුරාධපුර පූජා නගරයේ අවිධිමත් ඉදිකිරීම්.. උසාවි යන බව රුවන්මැලිසෑ අධිපති හිමියෝ කියති… අටමස්ථාන හිමිද විරෝධය..
පස්සර අනතුරින් පසු වත්මන් රියදුරු බලපත්‍රයට මගී ප්‍රවාහනය තහනම්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ රටට අනාවරණය කර ඒවා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එසේ නොවුණහොත් කතෝලික ජනතාවට මෙරට ජීවත් වීමට නොහැකි වීමේ තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.

එහිදී උන්වහන්සේ මෙසේ ද කීහ.

“ඒ ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වෙනකොට ජනාධිපතිවරයා වෙත භාර දීලා තියෙන්නෙ. වෙනදා වගේ රතු පලස යට ඒ නිර්දේශ සඟවන්න අපේ රටේ නායකයෝ උත්සාහ කළොත් කතෝලික ජනතාවට මෙරටේ ජීවත් විය නොහැකි පරිසරයක් ඇති වෙනවා.”

“රටේ පොදු සම්පත් විකුණා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා. ඒවාට නිහඬව ඉන්න අපිට බැහැ. මේ සෑම දෙයක්ම සිදු වෙලා තියෙන්නේ නිදහසෙන් පසුව අපේ රටේ නායකයෝ ගමන් කළ වැරැදි මාර්ග නිසයි. මේ ලස්සන දිවයිනේ එක එක භාෂා කතා කරන අයට වෙන වෙන ම කොටස් තියෙනවා. එක එක ආගම්වලට සම්බන්ධ අයට වෙන වෙනම කොටස් තියෙනවා. ඒ වගේම මේ රට ජාති ආගම් ලෙස බෙදිලා තියෙනවා. නිදහසින් පසු වසර ගණනක් තිස්සේ මේ බෙදීම් ඇති කළේ අපේම නායකයො බව කියන්න ඕනෑ. ජාතීන් අතර පවතින මේ විරසකය අපි වහාම සුව කර ගත යුතුයි. නැත්නම් අපේ නිදහසත් නැති වෙලා මේ රට විදේශීය අතකොලුවක් බවට පත්වෙනවා නොඅනුමානයි.”

කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ හැත්තෑ තුන්වැනි නිදහස් දිනය වෙනුවෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේ දී ඊයේ (04 වැනිදා) පැවති දේව මෙහෙයට එක් වෙමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29345,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාදිනල් හිමි පාස්කු වාර්තාව ඉල්ලයි
කාදිනල් හිමි පාස්කු වාර්තාව ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEx3lEZxZ_dA1KORV7oGY4EFXWDSvZIWt1ZwtjXspNYTqs5N5yj7FvuQV2To0oHr102WTc0RyGmV91mG9GuURkQCvROHljMudMWzUQ31q6mSr3fi24aEcMMwU53bBNiHiTrx0n2LUEFLA/s320/cardinal-malcolm-ranjith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEx3lEZxZ_dA1KORV7oGY4EFXWDSvZIWt1ZwtjXspNYTqs5N5yj7FvuQV2To0oHr102WTc0RyGmV91mG9GuURkQCvROHljMudMWzUQ31q6mSr3fi24aEcMMwU53bBNiHiTrx0n2LUEFLA/s72-c/cardinal-malcolm-ranjith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy