දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපි ඔක්කොම එකතු උනොත් මේගොල්ලො දෙකයි පණහෙ මිනිස්සු...අපිට කවදා හරි චිං චං චුං ගගා තමයි ඉන්න වෙන්නේ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
Homeප්‍රවෘත්ති

අපි ඔක්කොම එකතු උනොත් මේගොල්ලො දෙකයි පණහෙ මිනිස්සු...අපිට කවදා හරි චිං චං චුං ගගා තමයි ඉන්න වෙන්නේ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

PropellerAds

ප වතින රජය විසින් රටේ සම්පත් විකිණීමට කටයුතු කරන තරම් මහින්ද රාජපක්ෂ රජයවත්කටයුතු නොකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණිකා ප්‍රේමචන...

මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා - බදියුදීන්
මුල්ලවයික්කාල් ස්මාරකය ඩෝසර් කර දමයි.. යාපන සරසවියේ උණුසුම් තත්වයක්.. STF බලඇණි කැදවයි
පරිශීලක දත්ත විකුණන බව Whatsapp කියයි.. අකමැති අය ඉවත් වෙන්නැයි දන්වයි
වතින රජය විසින් රටේ සම්පත් විකිණීමට කටයුතු කරන තරම් මහින්ද රාජපක්ෂ රජයවත්කටයුතු නොකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය පවසනවා.

ඒ, ඊයේ (31) දින මාධ්‍යය සකච්ඡාවකට එක් වෙමින්.

වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර ගැටුම් තිබීමට ඉඩ ඇති බවත් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා පවසන දේට අවධානය යොමු නොකරනවා වීමට ඉඩ ඇති බවත් එම මහත්මිය පවසනවා.

“එතුමා දුප්පත් පළාත් වලට ගිහින් පැළක් අටවලාඉඳන් ඉද්දි තව අට්ටාලයක ජටාවක් බැඳපු මනුස්සයෙක් ඉඳන් ප්‍රශ්න අහනවා. ජනාධිපති තුමා ගම සමඟ පිළිසඳර කියලා ගමින් ගමට යන වියදමම කොච්චරක්ද?

මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ අපි ඔක්කොම එකතු උනොත් මේගොල්ලො දෙකයි පණහෙ මිනිස්සු බව. මෙහෙම ගියොත් අපිට කවදා හරි චිං චං චුං ගගා තමයි ඉන්න වෙන්නේ මේ රටේ. මෙහෙම ගිහින් ඉන්දියානුවන් සහ චීන ජාතිකයන් අමාත්‍ය මණ්ඩලයෙත් ඉඳියි” යැයි ඇය පවසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපි ඔක්කොම එකතු උනොත් මේගොල්ලො දෙකයි පණහෙ මිනිස්සු...අපිට කවදා හරි චිං චං චුං ගගා තමයි ඉන්න වෙන්නේ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
අපි ඔක්කොම එකතු උනොත් මේගොල්ලො දෙකයි පණහෙ මිනිස්සු...අපිට කවදා හරි චිං චං චුං ගගා තමයි ඉන්න වෙන්නේ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsS_5wAzq82fMYFxhOXxDNbvthjNB7pAFZmCwkeMJZod4pspqrv7yJvKX_Njykl5-gPHn9b-19TYpoSOZioUWliBqlul7JQOggf_8NzLiAhgQ7z5Y-VDaWn7VA2vDtlQ9W8FP6uZ6AOSQ/s320/hirunika-premachandra.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsS_5wAzq82fMYFxhOXxDNbvthjNB7pAFZmCwkeMJZod4pspqrv7yJvKX_Njykl5-gPHn9b-19TYpoSOZioUWliBqlul7JQOggf_8NzLiAhgQ7z5Y-VDaWn7VA2vDtlQ9W8FP6uZ6AOSQ/s72-c/hirunika-premachandra.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_86.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_86.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy