ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී පැවති කැබිනට් මණ්ඩල හමුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන තිබේ. වරාය ගැටළුව ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී පැවති කැබිනට් මණ්ඩල හමුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන තිබේ.
වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ අදහස් පල කලේ යයි පවසමින් කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු විසින් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන්ට දැඩිව දෝෂාරෝපණය කර තිබේ.
අවසානයේ ඇමති මණ්ඩලයේදී තීරණය වී ඇත්තේ නැගෙනහිර ජැටිය 100%ක්ම වරාය අධිකාරිය යටතේ තබාගෙන සංවර්ධනය කිරීමටයි.
නමුත් බටහිර ඉන්දීය සහ ජපාන හවුල්කාරීත්වයක් යටතේ 85%-15% ලෙස ආයෝජන මගින් සංවර්ධනය කිරීමට එකග වී ඇත.

COMMENTS