දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
භාරතීය ජනතා පක්‍ෂය මෙරටට එන්න හදන්නේ නැගෙනහිර ජැටිය නොදුන් කෝපයෙන් විය හැකියි - මහින්ද අමරවීර
Homeප්‍රවෘත්ති

භාරතීය ජනතා පක්‍ෂය මෙරටට එන්න හදන්නේ නැගෙනහිර ජැටිය නොදුන් කෝපයෙන් විය හැකියි - මහින්ද අමරවීර

PropellerAds

මා ධ්‍ය ඔස්සේ පළ වී තිබෙන භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක් යටතේ ශ්‍රී ලංකාවේ රජයක් පිහිටුවන බව ඉන්දීය අමාත්‍යවරයෙක් විසින් කරන ලද ප්‍රකාශයක් සම...

වසංගතයක් සමාජගත වුණාම මිනිස්සු පැනික් වෙනවා. මහර, අටළුගම එතැනින් තේරුම් ගන්න ඕනෑ - කුමුදේශ්
චොකා මල්ලීට, දුමින්ද සිල්වාට සහ තංගල්ලේ හිටපු සභාපතිට වැලිකඩ රෝහලේ වෙනම තැනක්
පාස්කු ප්‍රහාරයේ ‘‘මහ මොළකරු’’ අත්අඩංගුවට ගන්න – කාදිනල් හිමිපාණන්
මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙන භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක් යටතේ ශ්‍රී ලංකාවේ රජයක් පිහිටුවන බව ඉන්දීය අමාත්‍යවරයෙක් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව මාධ්‍යවේදීන් පිරිසක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසා සිටියේය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව නිදහස් හා ස්වාධීන රටක්. ඊට බාධා කරන්නට හෝ අත පොවන්නට හෝ කිසිදු රටකට ඉඩක් හෝ අයිතියක් නොමැති බවයි.

ජනමාධ්‍ය තුළ පළ වී ඇති අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය ගැන තමන් නොදන්නා බව කී අමාත්‍යවරයා නිදහස් රටක් වශයෙන් එවැනි අත පෙවීම් කවර රටක් වුවද සිදු කරන්නේ ඒ සඳහා වත්මන් රජය වශයෙන් විරෝධය පළ කරන බවත් සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට නොදීම නිසා මෙවැනි අදහසක් ප්‍රකාශ කලා දැයි මාධ්‍ය වේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. දේශීය සම්පත් ඉන්දියාවට නොව වෙනත් කවර රටකට වුව පැවරීම සම්බන්ධව තමන් කවදත් විරුද්ධ බව අමාත්‍යවරයා කීය.

ඇතැම් විට මෙවැනි මතයක් ඉන්දීය දේශපාලනඥයෙක් විසින් ප්‍රකාශ කරන ලද්දේ ජැටිය ඉනිදීය සමාගමට නොදුන් නිසා විය හැකි යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අප රටේ රජයක් පිහිටුවන්නේ මේ රටේ ජනතාව මිස ඉන්දියාවේ ජනතාව නොවන බවත්, රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා රටක ජනතාව විසින් රජයන් පත් කර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

– ada


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: භාරතීය ජනතා පක්‍ෂය මෙරටට එන්න හදන්නේ නැගෙනහිර ජැටිය නොදුන් කෝපයෙන් විය හැකියි - මහින්ද අමරවීර
භාරතීය ජනතා පක්‍ෂය මෙරටට එන්න හදන්නේ නැගෙනහිර ජැටිය නොදුන් කෝපයෙන් විය හැකියි - මහින්ද අමරවීර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJLwDzH8DgHxRdtvSNI-cjQQRcT2ME3GnMPotIJZ7o85IAXdUUX9pGhPatiif_lJumLKNS_0QHTh2zL0nUPNUuIoXIIHHhNb61-nfow2Qvc04ULpfH-uIpzWr6cfELIOTgyrxIYm-gKko/s320/amaraweera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJLwDzH8DgHxRdtvSNI-cjQQRcT2ME3GnMPotIJZ7o85IAXdUUX9pGhPatiif_lJumLKNS_0QHTh2zL0nUPNUuIoXIIHHhNb61-nfow2Qvc04ULpfH-uIpzWr6cfELIOTgyrxIYm-gKko/s72-c/amaraweera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_593.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_593.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy