වි දේශ සේවයේ තනතුරු සඳහා යැවිය යුත්තේ ආණ්ඩුවට හිතවත්ව කටයුතු කරන අය බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ආණ්ඩුවට විරුද්ධව කටයුතු කර...
විදේශ සේවයේ තනතුරු සඳහා යැවිය යුත්තේ ආණ්ඩුවට හිතවත්ව කටයුතු කරන අය බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ඔහුගේ දියණිය ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙසේ බව සඳහන් කළේය.
තම දියණුය තනතුරක් ඉල්ලූ බවත් එය ලැබුණු බවත් ඔහු පැවසීය.
උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මෙසේ කීවේය.

COMMENTS