දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බොම්බ කොමිසම ඥාණසාර හිමිගෙ කරුණු 80%ක් නිර්දේශවලට අරගෙන… උන්වහන්සේවත් චුදිතයෙක් කරලා !
Homeප්‍රවෘත්ති

බොම්බ කොමිසම ඥාණසාර හිමිගෙ කරුණු 80%ක් නිර්දේශවලට අරගෙන… උන්වහන්සේවත් චුදිතයෙක් කරලා !

PropellerAds

බො දු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ කරුණු 80% ක් පාස්කු වාර්තාවේ නිර්දේශවලට අරගෙන උන්වහන්සේවත් චුදිතයෙක් කිරීම පි...

ඉදිරියට තැබූ පය ආපසු ගන්නේ නෑ. විපක්ෂයෙන් 20ක් ගන්න දැනටමත් සියල්ල සූදානම් - එස්. එම්.
20 වන සංශෝධනය අති භයානකයි. ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි ! - චන්ද්‍රිකා
වාසුගෙන් 20ට ප‍්‍රහාර.. ආණ්ඩුව වැරදි නිවැරදි කල යුතු යයි කියයි
බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ කරුණු 80% ක් පාස්කු වාර්තාවේ නිර්දේශවලට අරගෙන උන්වහන්සේවත් චුදිතයෙක් කිරීම පිළිබඳව කණගාටුවට පත්වන බව නව සිංහල රාවයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

සමහර අවස්ථාවලදී ස්වරයේ ශබ්දය වැඩි වුවද ඥානසාර හිමි සිදුකලේ අවිහිංසාවාදී සටනක් බව මේ රටේ අහිංසක සිංහල, දෙමල, මුලිම් ජනතාව දන්නා බවත් උන්වහන්සේ ප්‍රකාශ කලේ මේ මහපොළවේ යථාර්තය බවත් සුදත්ත හිමියෝ අවධාරණය කරන ලදි.

ඉස්ලාම් අන්තවාදයට වැට බඳිනවා වෙනුවට ජාතික සංවිධාන මර්ධනය කිරීමට මෙම කොමිෂන් සභා තීරණ ක්‍රියාත්මක කරනවානම් එය මේ රටේ ජන මතයට කරන අගෞරවයක් බවත් අවසාන වාර්තාවේ මේ වගේ විකුර්තියක් සිදුවුවේ කෙසේද යන්න ජනාධිපතිවරයා සොයා බලනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

– repoter


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බොම්බ කොමිසම ඥාණසාර හිමිගෙ කරුණු 80%ක් නිර්දේශවලට අරගෙන… උන්වහන්සේවත් චුදිතයෙක් කරලා !
බොම්බ කොමිසම ඥාණසාර හිමිගෙ කරුණු 80%ක් නිර්දේශවලට අරගෙන… උන්වහන්සේවත් චුදිතයෙක් කරලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmz0QdKr031oVzxUH9hUcHDU8qoQunw7pOQ_Jnroy1tYSi0chlWAWUv9ZstHAo0C_TvrkKJbe_D790tRjI7BKQB8q9wdHzUumjvj6UJQdThqiMlPI8ynlziAaXHJKbSmL_ujU7x2a_kUM/s320/gna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmz0QdKr031oVzxUH9hUcHDU8qoQunw7pOQ_Jnroy1tYSi0chlWAWUv9ZstHAo0C_TvrkKJbe_D790tRjI7BKQB8q9wdHzUumjvj6UJQdThqiMlPI8ynlziAaXHJKbSmL_ujU7x2a_kUM/s72-c/gna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy