දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා එන්නත විදින්න උත්සවයක්.. IDH ප‍්‍රධානී පලමු එන්නත විදගනී !
Homeප්‍රවෘත්ති

කොරෝනා එන්නත විදින්න උත්සවයක්.. IDH ප‍්‍රධානී පලමු එන්නත විදගනී !

PropellerAds

මෙ රට මුල් වරට කොරෝනා එන්නත්කරණය අද දිනයේ ආරම්භ විය.  ඒ අනුව යුද හමුදා නිලධාරීන් තිදෙනෙකුට කොළඹ යුධ හමුදා රෝහලේ දී පළමු එන්නත් විදීම සිද...

පාස්කු බෝම්බ කමිටුව ජනාධිපතිට දින දෙයි.. ජනපතිගෙන් ප‍්‍රශ්න කරන්න සූදානම් !
මා ජනාධිපති කලොත් ජාත්‍යන්තර හයිය පෙන්වනවා.. මාස හයකින් විදෙස් ආධාර සමුළුවක් පවත්වා සංවර්ධනය දෙපා මුලට ගේනවා - ඇමැති සජිත්
nelum kuluna
මෙරට මුල් වරට කොරෝනා එන්නත්කරණය අද දිනයේ ආරම්භ විය. 

ඒ අනුව යුද හමුදා නිලධාරීන් තිදෙනෙකුට කොළඹ යුධ හමුදා රෝහලේ දී පළමු එන්නත් විදීම සිදු කරනු ලැබීය. පළමු එන්නත් කරන උත්සවය කොළඹ IDH රෝහලේ දී ආරම්භ වී ඇත.

එම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම එහිදී සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් මුල්වරට එන්නත් කරණයට ලක් විය.

මෙම එන්නත ලබාදීම බස්නාහිර පළාත රෝහල් 06 කදී අද සිදුකෙරෙයි.

සෙසු පලාත් සදහා එන්නත්කරණය හෙට දිනයේ සිට ආරම්භ කරන අතර දින පහක පමණ කාලයක දී ඉන්දීය එන්නත් තොගය එන්ත්කරණය අවසන් කිරීමට නියමිතය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා එන්නත විදින්න උත්සවයක්.. IDH ප‍්‍රධානී පලමු එන්නත විදගනී !
කොරෝනා එන්නත විදින්න උත්සවයක්.. IDH ප‍්‍රධානී පලමු එන්නත විදගනී !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBTE7T2QmWmndnkx93jv7N3m4tVe2t6u1SjyAW1SDOpzUqo46LVQIQCUhtoqAlia9RwlKocZEFO_MGRpWGa-ho0SyYNnKravfiipUoGunxOTTTeMD2W3mRZjBZHi3iH6T9w3ufSzFezcs/s320/inje.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBTE7T2QmWmndnkx93jv7N3m4tVe2t6u1SjyAW1SDOpzUqo46LVQIQCUhtoqAlia9RwlKocZEFO_MGRpWGa-ho0SyYNnKravfiipUoGunxOTTTeMD2W3mRZjBZHi3iH6T9w3ufSzFezcs/s72-c/inje.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/idh_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/idh_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy