පා ස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමය පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට පැමිණ සාක්ෂි ...
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමය පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට පැමිණ සාක්ෂි දෙන ලස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව අගෝස්තු 20, 21, 22 දිනවලින් පහසු දිනයක පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට කමිටුව විසින් දන්වා ඇත.
අගමැතිවරයාද ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ගණනාවක් මෙන්ම ඉහල රාජ්‍ය නිලධාරීන් ගණනාවක්ද මෙම කමිටුව හමුවේ සාක්‍ෂි දී තිබේ.

අගමැතිවරයාද ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ගණනාවක් මෙන්ම ඉහල රාජ්‍ය නිලධාරීන් ගණනාවක්ද මෙම කමිටුව හමුවේ සාක්‍ෂි දී තිබේ.

COMMENTS