දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනාගතයක් ඇත්තේ සමගි ජන බලවේගය සමග පමණයි
Homeප්‍රවෘත්ති

අනාගතයක් ඇත්තේ සමගි ජන බලවේගය සමග පමණයි

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ ඉරණම භයානක බවත්, එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් ඇත්තේ සමගි ජන බලවේගය සමග එක්විමෙන් බව ජාතික සමගි ජන බලවේගයේ ජාතික සංවිධ...

අපි රනිල් සමග යනවා.. ඔබට ආයුබෝවන් - පොහොට්ටු මන්ත‍්‍රී රැසක් මහින්දට සමුදෙති!
ප‍්‍රබල ඇමතියෙක් අස්වෙයි..? පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක්..?
ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට!
ක්සත් ජාතික පක්ෂයේ ඉරණම භයානක බවත්, එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් ඇත්තේ සමගි ජන බලවේගය සමග එක්විමෙන් බව ජාතික සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පා.ම තිස්ස අත්තනායක මහතා පැවසිය.

තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (30) දින ගිනිගත්හේන පිටවල ශ්‍රි විජිතාරාම විහාරස්ථානයේ විහාරාධිපති නාවලපිටියේ ඛේමානන්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිම සදහා එම විහාරස්ථානයට පැමිණිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

විපක්ෂයේ කාර්ය භාරය අපි උපරිම අයුරින් සිදු කරනවා, තව බොහෝ දෙවල් කල යුතුයි.

රටේ මේ වන විට විශාල ජන පිඩාවක් ඇති වෙලා තියෙනවා, විශ්වාසය කඩ කිරිමක් සිදු වෙනවා, ජනතාවට අභියෝග එල්ල වෙලා තියෙනවා.

ඒ නිසා අපි ජනතාව වෙනුවෙන් තව කටයුතු කරන්න ඕනි , ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙමින් ඉන්නවා.

විපක්ෂයේ කාර්ය සාර්ථක කර ගන්න සිවිල් සංවිධාන එකතු කරගැනිමට අපි මේ වන විට වැඩ පිලිවෙලක් දියත් කරමින් ඉන්නවා.

මිලග මැතිවරණය තිරණාත්මක මැතිවරණයක්, එ සදහා සමගි ජල බලවේගය මුලික කරගත් ව්‍යාපාරයකට අපි යන්න වෙනවා.

එ සදහා සමගි ජන සන්ධානය නමින් වැඩ පිලිවෙලක් යොදවලා තියෙනවා. මේ සදහා අපි මිත්‍ර දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන , මෙතෙක් අපි සමග කටයුතු නොකල දේශපාලන පක්ෂයත් එකතු කරගන්නවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අපි දැවැන්ත පෙරමුණක් හදන්න කටයුතු කරමින් ඉන්නවා.

හම්බන්තොට වරාය බදු දිම අපි කිසිසෙත් සාධාරණිකරණය කරන්නේ නැ, ජාතික සම්පත් ආරක්ෂා කරගත යුතුයි.

සමගි ජන බලවේගය නව පක්ෂයක් , අපි පෙර වැරදි නිවැරදි කරන්න ඇවිල්ලා ඉන්නේ.

ජාතික සම්පත් විකිණිමට , බදු දිම , කලමණාකාරිත්වයකට පැවරිමට ජාතික සමගි ජන බලවේගය එකග වෙන්නේ නැ.

වෘත්තිය සමිති කියන කාරණා සම්බන්ධයෙන් පෙරමුණ ගන්න සමගි ජන බලවේගය සුදානම්.

හම්බන්තොට වරාය විකිණිම හෝ බදු දිමට අපි එකගතාවයක් නැ , ඒ සම්බන්ධයේ පැවති ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.

අපි කියන්නේ අනාගතයේ එවැනි තත්ත්වයන් ඇති නොවිය යුතුයි කියලා.

ආණ්ඩුව සෞභාග්‍යා දැක්මේ පෙන්වලා තියෙන කාරණයක් තමයි, රජය කිසිදු ආකාරයෙන් ජනතා දේපල විකුණන්නේ නැ කියලා.

විකුණපු ජාතික සම්පත් ආපසු ගන්නවා කියපු ආණ්ඩුව මේ ඇවිල්ලා මොකක්ද කරන්නේ?

ඒක කරන්නේ නැනේ , විවිධ නම් වලින් ජාතික සම්පත් විකිණිමනේ ආපසු කරන්නේ.

නැගෙනහිර වරාය කියන්නේ රන් ආකරයක්, දකුණු ආසියාවේ තියෙන හොදම ජැටිය විකිණිමට සියළුම පිඹුරුපත් සකසලා ඉවරයි.

සර් විතරක් නෙවෙයි ආණ්ඩුවම ෆෙල් , රට ෆෙල් වෙන්න දෙන්න බැනේ, ජනතාව කොවිඩ් 19 වෛරසය සමග  බරපතල අර්බුධයකට මුහුණපානවා.

පරිපාලනයෙන් බිද වැටිම හරහා  රට තවදුරටත් අසාර්ථක වෙමින් පවතිනවා. ජනාධිපතිවරයත් , ආණ්ඩුවත් අසාර්ථක වෙමින් ඉන්නවා.

එකසත් ජාතික පක්ෂයේ ඉරණම ඉතාමත් භායානකයි, අපේ සහෝදර දේශපාලන පක්ෂය විනාශ වෙනවා දකින්න අපි කවුරුත් කැමති නැ.

එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් තියෙන්නේ සමගි ජන බලවේගය සමග කටයුතු කලොත් පමණයි.

එහෙම නැතුම තනිවම පෙරමුණ ගන්න ගියොත් වෙන්නේ සම සමාජ කොමියුනිට්ස් පක්ෂ වලට වුණ දේමයි.

අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයට සමගි ජන සන්ධානය සමග එකතු වෙන ලෙසයි. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනාගතයක් ඇත්තේ සමගි ජන බලවේගය සමග පමණයි
අනාගතයක් ඇත්තේ සමගි ජන බලවේගය සමග පමණයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0DPMo0QYX3RqvyuXXBJBOPyC3xjuvEezyi6SZYlgiX9CfpUci8eZY1d9RHPOYi47CQmI6g4DcWfsxKFHQY0Zc3ibMrqKyRjTRqVY_8vcZdNEN1iOlHL3UI5aH62VLsaGBqGg2lxEOOrU/s320/thissa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0DPMo0QYX3RqvyuXXBJBOPyC3xjuvEezyi6SZYlgiX9CfpUci8eZY1d9RHPOYi47CQmI6g4DcWfsxKFHQY0Zc3ibMrqKyRjTRqVY_8vcZdNEN1iOlHL3UI5aH62VLsaGBqGg2lxEOOrU/s72-c/thissa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_928.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_928.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy