දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තඹ කම්හලේ සේවකයන් නිදහස් කිරීමෙන් කාදිනල් හිමි කලකිරෙයි: වහාම ඇමැතිට එන්න කියා කරුණු විමසයි
Homeප්‍රවෘත්ති

තඹ කම්හලේ සේවකයන් නිදහස් කිරීමෙන් කාදිනල් හිමි කලකිරෙයි: වහාම ඇමැතිට එන්න කියා කරුණු විමසයි

PropellerAds

පා ස්කු බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ්ගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් දසදෙනා නිදහස් කළ ආකාරය පිළිබඳ දැනගැනීම සඳහා අ...

වැලිකඩ ඝාතන ගැන ප්‍රශ්න කිරීමට ගෝඨාCIDයට.
වෙළෙඳ දැන්වීමක මස් බුදින ගනේෂ දෙවියන්, බුදු හිමියන් සහ යේසුස් වහන්සේ [Video]
Info Sri lanka News කලින් ම කී පුවත : අග්‍රාමාත්‍ය නව මාධ්‍ය ලේකම් මෙන්න.
පාස්කු බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ්ගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් දසදෙනා නිදහස් කළ ආකාරය පිළිබඳ දැනගැනීම සඳහා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර අගරදගුරු නිල නිවසට ඊයේ (20 වැනිදා) පස්වරුවේ කැඳවා කරුණු විමසීමට පියවර ගෙන ඇත.

ඊබ්‍රාහිම්ගේ කම්හලේ සේවකයන් නිදහස් වීමත් සමග කතෝලික ප්‍රජාවට විමර්ශන ගැන කුකුසක් ඇතිව තිබෙන බවත් කතෝලික ප්‍රජාවට මුහුණදිය නොහැකි තත්ත්වයක් ඉන් තමන්ට ඇතිවන බවත් කාදිනල්වරයා මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකරට පෙන්වා දී ඇත.

මෙම සැකකරුවන් ගැන විමර්ශන කර නීතිපතිවරයාට යොමු කළ පසු නීතිපති උපදෙස් මත සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇති බව පැවසේ.

මෙම විමර්ශනවලදී සාක්ෂි නිසියාකාරව හසුරුවනවාද යන්න ගැන විමසිලිමත් වන්නැයි කාදිනල්වරයා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව අන්තවාදීන් සමග සබඳකම් පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගෙන සාක්ෂි නොමැතිව මුදාහරින්නන් සමාජගත කිරීමට පෙර නිසි අධීක්ෂණයකින් පුනරුත්ථාපනයට යොමු කරන ලෙසද කාදිනල්වරයා මෙහිදී ඉල්ලීමක් කර ඇත.

-mawratanews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තඹ කම්හලේ සේවකයන් නිදහස් කිරීමෙන් කාදිනල් හිමි කලකිරෙයි: වහාම ඇමැතිට එන්න කියා කරුණු විමසයි
තඹ කම්හලේ සේවකයන් නිදහස් කිරීමෙන් කාදිනල් හිමි කලකිරෙයි: වහාම ඇමැතිට එන්න කියා කරුණු විමසයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_PmZx2w1TNZ_M5GJikL7z1l2p9r7bzB73omtaa86DLpc06sQEOVQOHqlJ3FO3nKF0yhEIy17c80lLx4UjKuSiXZX0avcpGYlsLoWIY40w_HQqokZMcRfZhEgpbZA5aH9ZNHL3p3iMPj8/s320/cardinal-himi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_PmZx2w1TNZ_M5GJikL7z1l2p9r7bzB73omtaa86DLpc06sQEOVQOHqlJ3FO3nKF0yhEIy17c80lLx4UjKuSiXZX0avcpGYlsLoWIY40w_HQqokZMcRfZhEgpbZA5aH9ZNHL3p3iMPj8/s72-c/cardinal-himi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_742.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_742.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy