දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාවෙන් වසර 140 කට පසු වාර්තාවන වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වයක්
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවෙන් වසර 140 කට පසු වාර්තාවන වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වයක්

PropellerAds

වසර 140 කට පසු වාර්තාවන වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වයක් මේ වන විට දිවයිනට බලපා තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාච...

ජනාධිපතිවරණයට පෙර කැබිනෙට්ටුවට අලුත් මූණු!
උණට බෙහෙත් ගන්න ගිය යාපනේ අවුරුදු 8ක දැරියගේ අතට කැනියුලාව ගසා බෙහෙත් දීමෙන් පසු අත පණ නැති වෙයි! පසුව දැරියගේ අ‌තේ කොටසක් ඉවත් කරයි!
‘Channel 4’ ලංකාවේ පාස්කු ප‍්‍රහාරය ගැන ලොව කළඹන හෙලිදරවුවක!
ශ්‍රී ලංකාවෙන් වසර 140 කට පසු වාර්තාවන වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වයක්

වසර 140 කට පසු වාර්තාවන වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වයක් මේ වන විට දිවයිනට බලපා තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම එල්නිනෝ තත්ත්වයද මීට බලපා ඇති බවය.

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක පුද්ගලයින් තුන් ලක්ෂ දොලොස් දහස් අසු පස්දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

වියළි කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ලව ඇත්තේ උතුරු මැද හා වයඹ පළාත්වලටත් හම්බන්තොට, මොණරාගල, ගම්පහ, ත්‍රිකුණාමලය, මන්නාරම ,වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලටය.

බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දෙන්නේ 1880 වසරෙන් පසුව වැඩිම උෂ්ණත්වයක් වාර්තා වුණේ මේ වසරේදී බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පසුගිය වසර 30ට සාපේක්ෂව උතුර, උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ත් 4ත් අතර අගයකින් ඉහළ ගොස් තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවෙන් වසර 140 කට පසු වාර්තාවන වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වයක්
ශ්‍රී ලංකාවෙන් වසර 140 කට පසු වාර්තාවන වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වයක්
http://am.lk/media/k2/items/cache/3313c985debf1534e635a7f537758d8f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/140.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/140.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy